කොළඹට නව මහල් නිවාස සංකිර්ණ 6 ක්.
කොළඹ දිස්ත්‍රිකක්යේ අඩු අදායම් ලාභීන් සහ අවදානමට ලක්ව ඇති මහල් නිවාසවල පදිංචිකරුවන් වෙනුවෙන් මහල් නිවාස සංකීර්ණ 6 ක් ඉදිකරමින් පවතින බවත් එම මහල් නිවාස සංකීර්ණවල නිවාස 4,000 කට අධික සංඛ්‍යාවක්…
රා නිශ්පාදනය සදහා නව බද්ධක් හදුන්වා දෙනවා _ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය.
රා නිෂ්පාදනය සදහා නීත්‍යනුකූල බද්ධක් රා නිෂ්පාදකයන්ට හදුන්වාදීමට කටයුතු කරන බවරාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි. දැනට නිත්‍යානුකූලව රා නිශ්පාදන කරන්නන් ගැටලුවකට මුහුණදී සිටීම හේතුවෙන් එම තත්ත්වය වළක්වා ගැනීමට රා…
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් පහළට..
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඊයේ (14දා) දිනයේ සැලකිය යුතු ලෙස අඩුවි ඇත. ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 324.67 දක්වා ඉහළ ගිය අතර එය 13 වන දා පැවතියේ…
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාම අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට ජනාධිපතිවරයාගේන් උපදෙස්.
2024 වසර අවසානය දක්වා වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 ක් දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි .…
ආදායම් බදු ලිපි ගොනු ලක්ෂ පහක් ඇතත් බදු ගෙවන්නේ තිස් එක් දාහක් පමණි
මෙරට පෞද්ගලික ආදායම් බදු ලිපිගොනු ලක්ෂ 5ක් ඇතත් ආදායම් බදු ගෙවන්නේ 31,000 ක් පමණක් බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා…
නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සංජය වනසිංහ මහතා හෙට වැඩ අරඹයි.
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් මේජර් ජෙනරාල් සංජය වනසිංහ මහතා පත් කර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් මෙතෙක් කටයුතු කළ මේජර් ජෙනරාල් සී…
කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස ඉහලට.
අද (ජුලි 14) කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත . ඒ අනුව අද දින වෙළෙඳපොළ කටයුතු නිමවන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ…
පෑලියගොඩ අධිවේගී මාර්ගයේ මිලියන 275 කට වඩා වටිනා කොටස් හොරු ගලවයි
කටුනායක අධිවේගී මාර්ගය සහ නව කැළණි පාලම ජනතා අයිතියට පත්කිරීමෙන් පසු එහි වටිනා භාන්ඩ රැසක් හොරුන් විසින් ගලවා ඇති බව වාර්තා වේ. ඉලෙට්‍රික් කේබල්, පැනල් බෝඩි, ඇණ, ඩවුන් පයිප්ප සහ…
සුපිරි නළු රැජිණි කාන්ත් ශ්‍රී ලංකාවට .
දකුණු ඉන්දීයනු සිනමාවේ සුපිරි නළු රජිණි කාන්ත් ශ්‍රී ලංකාවට පැමිණ ඇත . ඔහු ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ අද ( ජුලි 14) උදැසන 11.30 ට යූ.එල්. – 122 දරන…
සයිනොපෙක් ආයතනය ඉන්ධන බෙදා හැරීම සඳහා ගිවිසුම් අත්සන් කරයි.
ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීම සඳහා ගිවිසුමට සයිනොපෙක් ආයතනය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අද අත්සන් තබා තිබේ. ඩොලර් මිලියන 100ක් ආයෝජනය කර ඇති සයිනොපෙක් ආයතනය, ඉන්ධන ආනයනය ,ගබඩා කිරීම…
