මෙරට වෛද්‍යවරුන් විදේශ ගත වීම වැලැක්වීමට නීති පද්ධතියක් සකස් කළ යුතුයි.
ශ්‍රී ලංකාව අතහැර වෛද්‍යවරුන් ඉතා විශාල ප්‍රමාණයක් විදේශ සේවයට ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ අතර පසුගිය වසරේ ජනවාරි සිට මේ දක්වා විදේශීය පුහුණුව නිමවා මෙරටට පැමිණි විශේෂඥ වෛද්‍යවරුන්…
රුසියානු ජනාධිපතිවරයාගේ බලය අභියෝගයට ලක්කල යෙව්ගිනි ප්‍රිගෝෂින්
වැග්නර්හි නායකයා වන යෙව්ගිනි ප්‍රිගොෂින් සැලකෙන්නේ රුසියානු ජනාධිපතිවරයාට අතිශයින් හිතවත් ඔහුගේ සමීපතමයකු වශයෙනි. ලෝක ඉතිහාසය තුළ එවැනි අයකු විසින් මෙහෙයවනු ලබන සන්නද්ධ කැරැල්ලක් ඉතා භයානක විය හැක. නමුත් රුසියානු හිතවාදී…
සෞඛ්‍ය සේවාවන් පිළිබඳ පැමිණිලි විභාග කිරීම සඳහා විද්වත් කමිටුවක් අවශ්‍යයි _ රවි කුමුදේශ්
සෞඛ්‍ය සේවාවන් පිළිබඳ පැමිණිලි විභාග කිරීම සඳහා කමිටුවක් පත් කිරිමට අවශ්‍ය බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේන් ඉල්ලා සිට. තත්වයෙන් බාල ඖෂධ භාවිතා විමෙන් රෝගීන්ට සිදුවන…
සංචාරකයින්ගෙ පැමිණිම ජුනි අවසන් වන විට ලක්ෂ හය ඉක්මවයි .
2023 වසරේ ජුනි මස අවසන් වන විට විදෙස් සංචාරකයින් හය ලක්ෂ විසි පන්දාහක් ශ්‍රි ලංකාවට පැමිණි ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ලක්ෂයකට ආසන්න පිරිසක් ජුනි මාසය තුළ දී දිවයිනට…
ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සුදුසුකම් ලබයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාම එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට අද සමත් විය. Super six වටයේ තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම කැපී පෙනේ. තරගාවලියේ…
වනිඳු හසරංග වරදකරුවෙක් වෙයි
නෙදර්ලන්තයට එරෙහිව ඊයේ(02) පැවති ක්‍රිකට් තරගයේ දී ICC චර්යාධර්ම කඩ කිරීමේ වරදක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංගට දඩ මුදලක් නියම කර තිබෙනවා. ඒ අනුව ඔහුගේ තරග ගාස්තුවෙන් 50%ක මුදලක්…
ශ්‍රි ලංකාව සහ සිම්බාබ්වේ අතර තීරණාත්මක ක්‍රිකට් තරගය අද
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තීරණාත්මක තරගය අද (02) දහවල් 12.30ට ආරම්භ වේ. සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එම තරගය…
පොලිස්පති පත් කිරිමට ආගමික නායකයන්ගේ බලපෑම් ඒපා
පොලිස්පති ධුරයට සුදුසු නිලධාරියකු පත්කිරිමේදි ආගමික නායකයන් බලපෑම් කිරිම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ පවසයි. පොලිස්පති පත්කිරිම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ නිදහස ජනාධිපතිවරයාට තිබිය…
අනුර ඔස්ට්‍රේලියාවේ බිම්මල් ගොවිපොළක් නිරික්ෂණයට යයි
ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකිකයන් ආමන්ත්‍රණය කිරීම සඳහා ඔවුන්ගේ ආරාධනාවක් අනුව ඕස්ට්‍රේලියාවට ගොස් සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පසුගිය ජූනි 28 දින ඕස්ට්‍රේලියාවේ සියළුම ප්‍රාන්ත පුරා විහිදුනු විශාල කෘෂි නිෂ්පාදන…
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්මත වෙයි
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන යෝජනාව ඊයේ (01) පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව සම්මත වුණාඒ අනුව යෝජනාවට අදාළව පැවති ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 122ක් හිමිවූ අතර විපක්ෂව හිමි වූයේ…
