ඊශ්‍රායලයේ සිට ඍජු මගී ගුවන් සේවා ප්‍රථම වරට ශ්‍රී ලංකාවට

ඊශ්‍රායලයේ තෙල්අවිව් නුවර සිට කටුනායක දක්වා ප්‍රථම වරට ඍජු මගී ගුවන් සේවා ආරම්භ කිරීම පිළිබඳව දෙරටේ සිවිල් ගුවන්සේවා අංශ අතර විශේෂ සාකච්ඡාවක් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල…

බංකොලොත් භාවයෙන් රට මුදා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ සමඟ එක්වන්නැයි ජනපති සියලු දෙනාගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පමණක් නොව අනාගතයේදී වඩා තරගකාරී ආර්ථිකයක් නිර්මාණය කිරීමට ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. මෙම වැඩපිළිවෙළ හරහා…

සියලුම වර්ගයේ අරක්කු සහ බියර් මිල ගණන් ඉහළට

සුරාබදු ඉහළ දැමීමත් සමඟ සියලුම වර්ගයේ සුරාබදු අනුපාත ඊයේ(01) සිට ඉහළ දමා තිබේ. මෙම බදු සංශෝධනයත් සමග සියලුම වර්ගයේ මිලිලීටර් 750 මත්පැන් බෝතලයක මිල රුපියල් 300 කින් පමණ ඉහල දැමීමට…

ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්

ශ්‍රී ලංකාවට ගිණිකොන දිගින් වූ මුහුදේ, මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 10ක් අභ්‍යන්තරයේ ඊයේ (01) භූ කම්පනයක් සිදු වී තිබේ. එය රිච්ටර් මාපක ඒකක 5.8ක ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී ඇති…

මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමට විශේෂ කාරක සභාවක්

ර‍ට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම…

වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර,…

“මුතු රාජා” හස්තියා අද (2) ගුවනින් තායිලන්තයට

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ රඳවා සිටි ‘මුතු රාජා’ හස්තියා අද (02) තායිලන්තය බලා රැගෙන යාමට නියමිතය. එම හස්තියා මෙරටින් රැගෙන යාම සඳහා තායිලන්තයේ ඇත්ගොව්වන් හතර දෙනෙකු සහ පශු වෛද්‍යවරයෙකු මෙරටට පැමිණීමට…

සංචාරක කර්මාන්තය දියුණු කිරිමට තානාපතිවරු 50 ක් දුම්රියෙන් ගමන් කරයි .

මෙ රට සංචාරක කර්මාන්තය ප්‍රවරධනය කිරිමේ අරමුණින් , සංචාරක මණ්ඩලය හා දුම්රිය දෙපාර්තුමේන්තුව එක්ව විශේෂ දුම්රිය සංචාරයක් සංවිධානය කර ඇත. විදේශ තානාපතිවරු 50 ක් සහභාගි වන මෙම විශේෂ දුම්රිය සංචාරය…

ප්‍රභල භූකම්පාවෙන් ලංකාවට හානියක් නැහැ.

ශ්‍රි ලංකාවට කිලෝමීටර් 1200 ආසන්න දකුණුමුහුදේ ප‍්‍රබලභූමිකම්පනයක් සිදුවී තිබේ. ඇමරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතන අනුව මෙහි ප්‍රභලත්වය රික්ට මාපක ඒකක 5.8 කි. මෙ මගින් ශ්‍රී ලංකාවට බලපෑමක් නොවන බව භූ විද්‍යා…

විද්‍යුත් නියාමන කොමිසම ස්ථාපිත කිරිමට විරුද්ධව ඇමති බන්දුලට ලියයි

විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිසමක් ස්ථාපිත කිරීමට අදාළ යෝජිත කෙටුම්පත වහාම හකුළා ගන්නා ලෙස ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය ඊයේ (30 දා) ජනමාධ්‍ය හා ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා වෙත ලිපියක්…

You cannot copy content of this page