හොරණදී ව්‍යාපාරිකයාට වෙඩි තැබූ පුද්ගලයා එදිනම කටුනායක ගුවන් තොටුපොළේ දි අත්අඩංගුවට…

ඊයේ (05) දහවල් ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකුගෙන් එක් අයකු කළ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කළ බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස වෙඩි…

ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටේ…

කොළඹ සිට මීරිගම දක්වා වූ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලේගොඩ සහ බෙම්මුල්ල අතර කොටසේ කණු මත ඉදිවන මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීමට ලක්ව ඇත. පසුගිය (04 දා) පස්වරුවේ…

නැවත සමීක්‍ෂණයෙන් 1343 කගේ සා. පෙළ ප්‍රතිඵල වෙනස් වෙයි…

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත අයැදුම්කරුවන් 1343 කගේ ප්‍රතිඵල වෙනස් වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි . විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර…

පාර්ලිමේන්තුව වැඩිම කාලයක් නියෝජනය ජනපති රනිල් වික්‍රමසිංහට..

වැඩිම කාලයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිව ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වසර 42කුත් මාස 09කට වැඩි කාලයක් මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති…

විශ්වවිද්‍යාල විධායක නිලධාරීන් අඛණ්ඩ වැඩ වර්ජනයක …..

විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ ගැටලුවලට ආණ්ඩුව ඇතුළු බලධාරීන් විසඳුම් නොදීමට විරෝධය දක්වමින් විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය අඛණඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි. කොළඹදී අද (6) පැවැත්වූ…

වාහන ආනයන බලපත්‍ර රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට…

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර ඇත. අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස…

ආසියාවේ වැඩිම වීසා ගාස්තු ශ්‍රී ලංකාවේ..

ශ්‍රී ලංකාව ආසියාවේ වැඩිම වීසා ගාස්තු අය කරන රට බවට පත්ව ඇතැයි මෙරට සංචාරක සේවා සපයන ආයතන විසින් චෝදනා කරයි ඩොලර් 52 ක්ව පැවැති මෙරට ඔන්ලයින් වීසා ගාස්තුව ඩොලර් 75…

යුක්රේන ජනාධිපති.. රුසියානු අපරාධකරුවන්ගේ ලයිස්තුවට ..

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි රුසියාවේ අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට රුසියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා කටයුතු කර ඇත. යුක්රේන ජනාධිපතිවරයා අපරාධමය වරදක් සිදුකර ඇති බවට රුසියානු ස්වදේශ කටයුතු…

බෝගම්බර බන්ධනාගාරය පෞද්ගලික ආයෝජකයෙකුට…

මහනුවර බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සදහා පෞද්ගලික ආයෝජකයකු ඉදිරිපත් වී ඇතැයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය සදහන් කරයි. බෝගම්බර බන්ධනාගාරය සංවර්ධන කටයුතු සදහා නාගරික සංවර්ධන අධිකාරියට පවරන ලද්දේ…

ජනාධිපතිවරණයේදී සහය පිළිබඳව තවම තිරණයක් නැහැ – මහින්ද රාජපක්ෂ

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් තීරණයකට පැමිණ නොමැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා ද මෙතෙක් තම පක්ෂයෙන් එවන් සහාය ඉල්ලීමක් සිදුකර නොමැති…

You cannot copy content of this page