බීඩී කර්මාන්තයට අමුද්‍රව්‍ය ගෙන ඒමෙදි සිදුවන අක්‍රමිකතා වැළැක්වීමට අවධානය ….
බීඩී කර්මාන්තය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල…
බදු අංක ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව ලක්‍ෂ දහය ඉක්මවයි…
බදු අංකය ලබාගෙන හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවා ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ කොමසාරිස් කීර්ති නාපාන මහතා සඳහන් කරයි. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන්…
හරක් කටාට සහාය දුන් පොලිස් නිලධාරීන් 19 ක් ගැන විමර්ශන.
සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සමඟ දුරකතන හරහා සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන් 19 දෙනකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථාන…
ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණේ සහාය රනිල් වික්‍රමසිංහට _ දිලුම් අමුණුගම
වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය ලබාදෙන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම පවසයි. රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා…
යුක්තිය මෙහෙයුමේදී අයිස් ග්‍රෑම් 33 ක් සමග ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු අත්අඩංගුවට..
මාවනැල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මාවනැල්ල පොලිස් වසමේ වලව්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු අයිස් මත්ද්‍රව්‍ය 33g (ග්‍රෑම්) ක් සමග අත්අඩංගුවට ගෙන ඇත. මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොහු සන්තකයේ…
විපක්ෂය බදු පිළිබදව රටතුල බිල්ලන් මවනවා – සමන් රත්නප්‍රිය, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්
වත්මන් ජනාධිපතිවරයා වැටුණු රට නැවත ගොඩ නැගිමට කටයුතු කරද්දී විපක්ෂයේ කණ්ඩායම් වැට් බදු ඉහළ දැමීම පිළිබඳව අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් ජනතාව නොමග යැවීමට කටයුතු කරන බව ජනාධිපති වෘත්තය සමිති අධ්‍යක්ෂක…
මුලික මිනිස් අයිතින් උල්ලංඝනය විමෙන් අගතියට පත් අයට පොලිස් නිලධාරීන් පුද්ගලිකවවැඩිම වන්දි මුදල් ගෙවු වර්ෂය 2023 යි.
2023 වසර තුළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් සිය පෞද්ගලික මුදල් වලින් රුපියල් පහළොස් කෝටි විසි තුන්ලක්ෂ හැත්තෑ දහසක (රුපියල් 152,370,000) මුදලක් අගතියට පත් වූවන්ට වන්දි වශයෙන් ගෙවන ලෙස…
ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටළු නිරාකරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව ජනපතිට…
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා විසින්…
ඖෂධ උපකරණ වල මිල ඉහළ යෑමේ අවදානමක් _ වෛද්‍ය ජයන්ත බණ්ඩාර
වැඩි කළ වැට් බද්දට සාපේක්‍ෂව ඇතැම් ඖෂධ සහ උපකරණවල මිල සියයට 25 කින් පමණ ඉහළ යෑමේ අවදානමක් මතුව ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා…
නව ජාතික ජලශාස්ත්‍රිය පනත ” ජාතික ආරක්ෂා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට ….
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයෙන් යාත්‍රා කරන නෞකාවලින් වාර්ෂිකව ඩොලර් ආදායම් ලැබිය හැකි පරිදි “විද්‍යුත් නාවික සිතියම්” (Electronic Navigation Charts) නිර්මාණය කිරීමට අවශ්‍ය නෛතික බලය ලැබෙන ජාතික ජලශාස්ත්‍රීය පනතේ අඩංගු…
