සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂයට…

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ,ලෙස කටයුතු කරන හිටපු කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල්.ආර් පිරිස් මහතා එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දැක්විමට කැමැත්ත පල කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ…

ආසිරි පෞද්ගලික රෝහලක් පෝර්ට් සිටීයේ ස්ථාපිත කිරිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ….

ආසිරි පෝට් සිටි හොස්පිටල් පෞද්ගලික සමාගම ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීමට ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබි ඇත. ආසිරි පෝර්ට් සිටි හොස්පිටල්…

පොහොට්ටු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේනට ජනතා විරෝධය….

පොහොට්ටු පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන සහ ඔහුගේ සොහොයුරු හිටපු උතුරුමැද පළාත් මහ ඇමති එස් එම් රංජිත් ට තඹුත්තේගම කෝන්වැව ප්‍රදේශයේදී ජනතාව හූ කියා පන්නා තිබේ. මීට…

උද්ධමනය තනි ඉලක්කමක පවත්වාගෙන යාමෙන් ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ගොඩ නැගී තිබෙනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

මෙරට උද්ධමනය තනි ඉලක්කමේ පවත්වාගෙන යාමට හැකි වී තිබීම මෙරට ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ගොඩ නැගීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සදහන් කරයි. 2023 වර්ෂයේ…

වියත් මගේ නාලක ගොඩහේවා ඒවා සමගි ජන බලවේගයට…

වියත් මඟ සංවිධානයට නායකත්වය දුන් ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඊයේ ( 1 ) සමගි ජනබලවේගය සමඟ එක්වන බව සදහන් කරමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් . එම්. මරික්කාර් මහතා සමග…

වාර්ෂික 1,200,000/= ට වඩා වැඩි ආදායම් ලබන පුද්ගලයන් බදු අංකයක් ලබා නොගතහොත් දඩය රුපියල් 50,000/= යි.

තක්සේරු වර්ෂයක් සඳහා රු.1,200,000/- කට වැඩි ආදායමක් ලබන ඕනෑම පුද්ගලයෙක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් ලබා නොගතහොත් රු. 50,000/-ක දඩයක් පනවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය…

“යුක්තිය ” මෙහෙයුම පහුගිය පැය 24 තුළ සැකකරුවන් 822 ක් අත්අඩංගුවට ගනී..

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (01) වනදා සිට අද (02) අලුයම දක්වා පැය 24 තුළ සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 822 ක් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් කරයි…

නව සංධානය 2024 ජනාධිපතිවරන මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි.

නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය 2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ඊයේ (01) රාජගිරියේ පිහිටි සිය මුලස්ථානයේදී මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදි. පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා, නව සන්ධානයේ මෙහෙයුම් නායක…

2024 වසරේ මත්පැන් අලෙවිසල් දින 18 ක් වැසේ….

2024 වසරේ දී මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු දිනයන් සුරබදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. සුරබදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර නිවේදනයට අනුව 2024 වසර තුළ දින 18 මත්පැන්…

You cannot copy content of this page