ක්‍රිකට් සදහා නව ව්‍යවස්ථා කෙටුම්පතක් සකසයි…
ජනාධිපතිවරයාගේ උපදෙස් මත විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතා ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව විසින් සකස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථා කෙටුම්පත ඊයේ (8) විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ…
තැපැල් වර්ජනය අදත්…..
තැපැල් දෙපාර්තමේන්තුව විකිණීමට ආණ්ඩුව දරන උත්සාහයට එරෙහිව තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ දෙදින සංකේත වැඩ වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වන බව ඒකාබද්ධ තැපැල් පෙරමුණ සදහන් කරයි. මේ හේතුවෙන් දෛනික තැපෑල් කටයුතු…
කොටිකාවත්ත සණසට කෝටි 20 ක් පාඩු කෙරු සභාපති ඇතුළු 8 ක් ඉවතට
රුපියල් කෝටි 20 කට අධික පාඩු සිදු කර ඇති බවට වූ චෝදනාව මත කොටිකාවත්ත සණස සමිතියේ සභාපති ඇතුළු හත් දෙනෙකු සමිති කටයුතු වලින්නෙරපා හැර ඇති බව වාර්තා වේ. දූෂිත ගණු…
අතුරු කමිටුවේ සාමාජිකයන් 3 ක් ඇතුලත් කරමින් නව කමිටුවක් …
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සාමාජිකයන් තිදෙනෙකු ද ඇතුලත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව කමිටුවක් පත් කර ඇත…
මිල්කෝ සමාගමේ සභාපති ඉවත් කරන ලෙස වෘත්තීය සමිති 11 ක් ජනපතිට කියයි…
රේණුක පෙරේරා මහතා මිල්කෝ සමාගමේ සභාපති ධූරයෙන් වහා ඉවත් කරන ලෙස එම සමාගමේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
විමල් වීරවංශ ..මහේල ජයවර්ධනට චෝදනා කරයි….
ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවති තරගයේ කාසියේ වාසිය දිනූ අවස්ථාවේ ඉන්දීය කණ්ඩායමට මුලින් පන්දුවට පහරදීමට ආරාධනා කළේ මහේල ජයවර්ධන ගේ උපදෙස් මත බව…
මැක්ස්වෙල් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා ගෙනයයි…
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 39 වන තරගය ලෙස ඇෆ්ගනිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර අද (07) පැවැති තරඟයෙන් කඩුලු 03 කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට…
අද (7) මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයෝ වැඩ වර්ජනයක …
අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තැපැල් සේවකයෝ වැඩ වර්ජනයක් ආරම්භ කීරීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය පවසයි ඒ අනුව 7 වන දින මධ්‍යම රාත්‍රියේ…
අතුරු කමිටුවක් පත් කරන්න ජනාධිපතිවරයාගේන් අනුමැතියක් අවශ්‍ය නෑ _ රෝෂාන් රණසිංහ.
ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු පාලක කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සදහන් කර සිටියේ අතුරු කමිටුවක් දැමීමට ජනාධිපතිගේ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය නොවන…
නුවරඑළිය පොලිස් නිලධාරීන් අධිකරණය කටයුතු වලින් ඉවත් වෙයි .
නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය කැඳවූ නඩුවලට පෙනී සිටින නුවරඑළිය පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන කිහිපයක පොලිස් ස්ථානාධිපතිවරුන් සහ සෙසු පොලිස් නිලධාරීන් ඊයේ (06) අධිකරණ කටයුතුවලින් ඉවත් වීම හේතුවෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු තාවකාලිකව…
