ක්‍රිකට් අතුරු කමිටුවට තහනම් නියෝගයක් …
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අතුරු කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (7) තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති…
ව්‍යාජ මත් පැන් නිෂ්පාදනාගාරයක් වටලයි..
හිටපු ප්‍රබල ඇමැතිවරයෙකුට අයත් මත්පැන් සමාගමක නමින් දොම්පේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා ඒහි තිබූ ව්‍යාජ ස්ටිකර් සහිතව අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත්පැන් බෝතල් හයදහසක් පොලිසිය…
ඕනෑම මොහොතක සන්නද්ධ අරගලයකට සූදානම් _ කේ ඩී ලාල් කාන්ත
අවශ්‍ය වුවහොත් ඕනෑම මොහොතක සන්නද්ධ අරගලයට තමන් සූදානම් යැයි ජාතික ජන බලවේගය විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ ඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි. ඔහු මේ බව සදහන් කර සිටියේ ජාතික…
ක්ෂුද්‍ර මූල්‍ය නියාමනය කිරීම සඳහා අධිකාරියක් _ රංජිත් සියබලාපිටිය
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 2023 යෞවන සමාජ ක්‍රීඩා උළෙල කෑගල්ල දිස්ත්‍රික් තරඟාවලියේ ප්‍රධාන ආරාධිතයෙකු…
ජනප්‍රිය ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා දිවියෙන් සමුගනී.
ජනප්‍රිය ගීත රැසක හිමිකරුවකු වූ ජනප්‍රිය ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වී ඇත. අතුල ශ්‍රී ගමගේ මහතා මිය යන විට 60 වන වියෙහි පසුවු අතර දේහය අංක 196/1…
ක්‍රිඩා අමාත්‍යවරයා ගත් තිරණය සම්බන්ධයෙන් සොයා බැලිමට අමාත්‍ය අනුකමිටුවක් පත් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු පාලන කමිටුවක් පත් කිරීමට ගත් තීරණය රටට බලපාන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සිව් පුද්ගල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරිමට ජනාධිපතිවරයා ප්‍රධානත්වයෙන් පැවති…
බැදුම්කර සිද්ධියට අදාල 11 දෙනෙකු මුදාහැරීම අත් හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයේන් අතුරු නියෝගයක්
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු දසදෙනකු මුදාහැරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබාදුන් නියෝගය අත් හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කරයි.…
ඉන්දියාව පන්දු යවන්නේ වාසිදායක පන්දුවකින් _ පකිස්ථාන හිටපු ක්‍රිකට් ක්‍රිඩක හසන් රාසා
2023 අයි සි සි ලෝක කුසලාන තරඟාවලියේදී අනෙකුත් කණ්ඩායම් වලට වඩා වැඩි දෝලනය සහිත පන්දු යවන්නට ඉන්දීය පන්දු යවන්නනට හැකිවී ඇත්තේ ඔවුන් පන්දු යැවීමේදී ලබාගන්නා වාසිදායක පන්දුවක් නිසා බව හිටපු…
මුදල් වංචාවක් සම්බන්ධ සැකකරුවන් සොයා ගැනිමට මහජන සහය පතයි .
මුදල් වංචාවක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි . බත්තරමුල්ල, උඩුමුල්ල ප්‍රදේශයේ පුද්ගලික…
දැදුරු ඔය නිම්නයේ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැක _ වාරිමාර්ග දෙපාර්තමේන්තුව
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හා අධික වර්ෂාව හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ දැදුරුඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි වාරියපොල, නිකවැරටිය, මහව,…
