රටට ආදරය කරන ක්‍රිඩකයන් පිරිසක් ගොඩනගනවා _අර්ජුන රණතුංග
රටට ආදරය කරන ක්‍රීඩකයෝ පිරිසක් සමග ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩගැනීම තමන්ගේ ඒකම අරමුණ බව ක්‍රිකට් අතුරු කමිටුවේ, සභාපති අර්ජුන රණතුංග මහතා පවසයි. තමන්ගේ මුලික අවධානය ක්‍රිකට් ක්‍රීඩාවට ලබා දෙමින් රටට…
පොලිස්පතිවරයකු පත් නොකිරීම පිළිබඳ කනස්සල්ල පළ කරමින් නීතිඥ සාමූහිකය නිවේදනයක් නිකුත් කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස්පතිවරයෙකු පත් කිරීමට අපොහොසත් වීම මඟින් පොලිස් දෙපාර්තමේන්තුවට ඇතිව තිබෙන බලපෑම පිළිබඳ දැඩි කනස්සල්ල පළ කරන බව නීතීඥ සාමූහිකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි . නීතීඥ සාමුහිකය නිවේදනයක්…
ක්‍රිකට් පාලක මණ්ඩලය අතිහිටුවයි ! අර්ජුනගේ ප්‍රධානත්වයෙන් අතුරු කමිටුවක් …
වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ගේ සභාපතිත්වයෙන් යුත් 7 දෙනෙකුගෙන් සමන්විත අතුරු කමිටුවක් පත් කිරිමට ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පියවර ගෙන ඇත. 1973 අංක…
දිලිත් ජයවීර තම පක්ෂයේ මංගල සමුළුව අමතයි…
මව්බිම ජනතා පක්ෂයේ මංගල දිස්ත්‍රික් සමුළුව ලෙස ගාල්ල දිස්ත්‍රික් සමුළුව අද (05) පෙරවරුවේ එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීණි. ගාල්ල නගර ශාලාවේ දී පැවති ඒම පක්ෂයේ මංගල සමුළුවට…
තුන්වන වාරයේ පාසැල් නිවාඩුව දෙසැම්බර් 22 සිට පෙබරවාරි 2 දක්වා.
තුන්වන වාරයේ පාසැල් නිවාඩුව 2023 දෙසැම්බර් මස 22 වන දා සිට 2024 පෙබරවාරි 2 දින දක්වා ලැබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි . අපොස උසස් පෙළ විභාගය ජනවාරි 4…
ෆින්ලන්ඩ් ඩිස්ටලරි සමාගමට නැවත මත්පැන් නිෂ්පාදනයට අවසර …
බදු නොගෙවිම හේතුවෙන් තහනම් කර තිබූ මත්පැන් නිෂ්පාදන සමාගම් පහෙන් ෆින්ලන්ඩ් ඩිසටලරීස් සමාගමට නියමිත පරිදි බදු ගෙවීමෙන් පසුව නැවත මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව…
විහාරමහාදේවි උද්‍යානය නැවත කොළඹ මහ නගර සභාවට ….
කොළඹ විහාරමහාදේවී උද්‍යානය නැවත වරක් කොළඹ මහ නගර සභාවට පවරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී ඇත . කොළඹ මහ නගර සභාව…
ජනාධිපතිවරනයට බැසිල් රාජපක්ෂ ….
ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජේෂ්ඨයන් කිහිපදෙනෙකුම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීම් කර ඇත. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා…
තිරසාර සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීමට තායිලන්තයේ පූර්ණ සහය..
තිරසාර සංවර්ධනය සඳහා අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ප්‍රධාන ක්ෂේත්‍රවල දී ශ්‍රී ලංකාවට උපරිම සහාය දක්වන බව එරට නියෝජ්‍ය මුදල් අමාත්‍ය ජුලපන් අමෝන්විවා මහතා පවසයි. වත්මන් ආර්ථික අභියෝග, අවස්ථා සහ ආර්ථික…
ජනතාවට සහන නැතිනම් අය වැයට සහය නෑ _ නාමල් රාජපක්ෂ
ඒලබෙන අය වැය ට සහයෝගය ලබාදීමට නම් වත්මන් රජය ජනතාව සහන ලබා දිමට කටයුතු කල යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කරයි . පසුගියදා…
