රේගුවට අවශ්‍ය පුද්ගලයකු සොයා ගැනිමට මහජන සහය පතයි.
රේගුවට අත්‍යවශ්‍ය පුද්ගලයෙක් සොයා ගැනිම සදහා මහජන සහය ලබා ගැනීමට රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශයක් නිකුත් කර ඇත. මෙලෙස අවශ්‍ය කර ඇත්තේ කොළඹ – 03 කොල්ලුපිටිය , කාමෙල්…
ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් සිල්වා ඉල්ලා අස්වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් සිල්වා සිය ධුරයෙන් අද (4) ඉල්ලා අස්වී ඇත . තමන් පෞද්ගලික හේතුවක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේන් මෙසේ ඉල්ලා අස්වන බව ඔහු ඒම ලිපියෙ…
අද තිබෙන ආර්ථික අර්බුදයට මුල ගෝඨාභය ආණ්ඩුව බදු කපා හැරිමයි._ ඒරාන් වික්‍රමරත්න
අද තිබෙන ආර්ථික අර්බුදයට මුල කිසිම සොයා බැලීමකින් හා කිසිඳු සමීක්ෂණයකින් තොරව ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ක්‍ෂණික බදු ආදායම් කිහිපයක් කපා හැරිම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒරාන් වික්‍රමරත්න සදහන්…
“ඔන්මැක්ස් ඩීටී” අධ්‍යක්ෂවරු 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගත කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති ‘ඔන්මැක්ස් ඞීටී’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් පස්දෙනා සතු රුපියල් කෝටි 100 කට අධික මුදල් සහ දේපළ අධිකරණ නියෝග මත අත්හිටුවා ඇති බව නීතිපතිවරයා වෙනුවෙන්…
ලලිත් කොතලාවල මරණය සැක සහිත බව මාකෝ පෙරේරා අධිකරණය ඉදිරියේ සාක්කි දෙයි.
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් සැකයක් ඉපදී ඇතැයි ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සංගමයේ ඇත්මඩලගේ ජූඩ් මාකෝ පෙරේරා මහතා සාක්ෂි ලබාදෙමින් ලබා දෙමින් අද (03) අධිකරණයේ දී පැවසීය.…
ඉන්දීයාවෙන් ඩොලර් මිලියන 15 ක් බෞද්ධ සබඳතා ප්‍රවර්ධනයට
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ඉන්දිය රජය විසින් ඩොලර් මිලියන 15 ක මුදලක් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබා දෙන ලදී . ජනාධිපති රනිල්…
පොලිස්පති සි. ඩී වික්‍රමරත්නට තවත් සති 3 ක සේවා දිගුවක්.
පොලිස්පති සි. ඩි වික්‍රමරත්නට සිව් වන වරටත් නැවතත් සති 3 ක සේවා දිගුවන් ලබා දීමට අද (3) දින කටයුතු කර තිබෙනවා . පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට පොලිස්පති ධූරයෙන් විශ‍්‍රාම යාමෙන්…
සීනි සදහා උපරිම සිල්ලර මිලක් නියම කරයි .
අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සුදු සීනි පැකට් නොකළ කිලෝ…
ගෑස් මිල ඉහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පරිදි මෙම මිල ඉහල යාම සිදුවන බව ලිත්‍රො ගෑස් සමාගම සඳහන් කරයි. ඒ අනුව ගෘහස්ථ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 75-90 ක් අතර අගයකින්…
පාකිස්තානු පාර්ලිමේන්තු මැතිවරණය 2024 පෙබරවාරි 8
පාකිස්තාන මහ මැතිවරණය ලබන වසරේ පෙබරවාරි 8 වැනිදා පවත්වන බවට එරට මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. මැතිවරණ කොමිසමේ නිලධාරීන් පාකිස්තාන ජනාධිපති අරීෆ් අල්වි හමුවී සාකච්ඡා කිරිමෙන් පසු මැතිවරණයට…
