දැවැන්ත සයිබර් ප්‍රහාරයෙන් රාජ්‍ය ආයතන රැසක දත්ත විනාශවීමේ අවදානමක්.
දැවැන්ත පරිගණක වෛරස් ප්‍රහාරයක් හේතුවෙන් කැබිනට් කාර්යාලය ඇතුලුව රාජ්‍ය ආයතන රැසක දත්ත විශාල ප්‍රමාණයක් අහිමිවීමේ අවදානමකට ලක්ව ඇති බව සදහන් වේ. 2023 මැයි 17 සහ අගෝස්තු 26 අතර කාලය තුල…
