අද මධ්‍යම රාත්රියේ සිට ආනයනික බිත්තර වෙළඳපොළට
අද මධ්‍යම රාත්රියේ සිට ක‍්‍රියාම්තමක වන පරිදි බිත්තර සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කරයි. මේ වන විට ඒ සඳහා කැබිනට්…
අද මධ්‍යම රාත්රියේ සිට ක‍්‍රියාම්තමක වන පරිදි බිත්තර සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කරයි. මේ වන විට ඒ සඳහා කැබිනට්…
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 175 ක් අලුත්වැඩියා කර නැවත මගී ප්‍රවාහන සදහා එක් කිරිමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර ඇත. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සතු…
රජයේ සෞඛ්‍ය පද්ධතිය ගැන මහජන විශ්වාසය බිඳ වට්ටවා පෞද්ගලික රෝහල් ගොඩ දැමීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි. මෙය සැලසුම් සහගත ක්‍රියාවලියක් බව පවසන ඔහු…
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්ගේ ක්‍රියාකලාපයට එරෙහිව එම පළාත පුරා වෛද්‍ය වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමාන් නිල රැස්වීම් හා සාකච්ඡාවලදී වෛද්‍යවරුන්ට…
ඉඩම් හා සංචාරක අමාත්‍ය වත්තල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක හරීන් ප්‍රනාන්දු වත්තල ආසනයේ බල මණ්ඩලය පිහිටුවීමත් සමග නැවත එක්සත් ජාතික පක්ෂ සමග එක් විය. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත්…
පච්චා කෙටූ අයට ඒඩ්ස් හා සමාජ රෝග ඇතිවීමේ දැඩි අවධානමක් ඇති බව ශ්‍රී ලංකා ටැටු සංගමය පවසයි. නියාමනයකින් තොරව පච්චා කෙටීම හේතුවෙන් සමාජ රෝග මෙන්ම විවිධ ලෙඩ රෝග බෝවීමේ අවදානමක්…
2023 ජූලි මස 25 දින සඳහා කාලගුණ විද්‍යාව දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කල කාලගුණ අනාවැකිය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව ඊයේ දිනයෙත් (24) දිඩොලරයේ මිල ඉහළ ගොස් ඇත. ඒ අනුව ගැණුම් මිල රුපියල් 321.10ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 334.55ක් දක්වා ඉහළ ගොස්…
රටේ ආර්ථික වර්ධනයට දායක වීම සඳහා රජයේ නව සංචාරක උපාය මාර්ගය වන ‘Visit Sri Lanka’ ඉදිරි මාස කිහිපය තුළ දියත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ඉන්දියාවේ ඇස්තමේන්තු…
ලබන 31 වන දා සිට ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වසා දමන බව නෙර්වේ තානාපති කාර්‍යාලය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමඟ ද්විපාර්ශවික සබඳතා සඳහා කටයුතු…
You cannot copy content of this page