කෝටි 7ක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍යය තොගයක් රේගු මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් අත්අඩංගුවට ගනි.
සීදුව පෞද්ගලික කූරියර් ආයතනයක් වෙත එවා තිබූ පාර්සල් 9 ක් පරික්ෂා කිරීමේදී එහි තිබි විදේශීය නිෂ්පාදිත මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. නෙදර්ලන්තය සහ ඇමෙරිකාවේ…
