Tag: news

මිලියන 100 ක් වටිනා රත්තරන් ජෙල් තොගයක් තීරු බදු රහිත සාප්පු සේවිකාවගේ යට ඇඳුමේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක නීතිවිරෝධී ලෙස රැගෙන යාමට තැත් කළ රුපියල් මිලියන 100 ක් වටිනා කිලෝ 05 ක් බරැති රන් ජෙල් තොගයක් අත්අඩංගුවට ගෙන…

අස්වැසුම හිමි ආබාධිත වැඩිහිටි සහ වකුගඩු දීමනා ලාභීන්ගේ නාම ලේඛනය ප්‍රකාශයට පත් කරයි.

අස්වැසුමේ ප්‍රතිලාභ හිමිවන ආබාධිත වැඩිහිටි සහ වකුගඩු දීමනා ලාභින්ගෙ නාමලේඛනය අදාල ප්‍රාදේශි ලේකම් කාර්යාලය සහ ග්‍රාම සේවා කාර්යාල වෙත ප්‍රදර්ශනය කිරීමට මේ වන විට කටයුතු යොදා ඇත. සමාජ ප්‍රතිලාභ මණ්ඩලය…

ඓතිහාසික කතරගම දේවාලයේ අවසන් මහා මහ පෙරහැර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන ඇසළ මංගල්‍යයේ අවසන් දිනය ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය. කිරිවෙහෙර විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නායක ස්වාමීන් වහන්සේ බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ…

විපක්ෂය බොරුවට චෝදනා කරනවා සේවක අර්ථසාධක අරමුදලට අත තියන්න එපා කියලා…අපි ඊට අත තබා නැහැ. ජනාධිපතිවරයා අවධාරණය කරයි.

රටේ මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කිරීමට ජනාධිපතිවරයා පියවර ගණනාවක් ගෙන තිබුනත් විපක්ෂය දිගින් දිගටම එයට සහයෝගය නොදි කටයුතු කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසනු ලබනවා… ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියෙ……. සැප්තැම්බර් මාසයේ…

තැන්පතු කරුවන් මුදල් ආපසු ලබා ගැනීම වැඩි කළහොත් බැංකු කඩා වැටෙනවා.

තැන්පතු කරුවන් මුදල් ආපසු ගැනීම වැඩි වුවහොත් බැංකු කඩා වැටී ලෙබනනය වගේ වෙයි… බැංකු පද්ධතියේ ඇති මුදල් තැන්පතු කරුවන් විසින් ආපසු ගැනීම වැඩි වුවහොත් බැංකු පද්ධතිය කඩා වැටිය හැකි බව…

අධික වැසි ඉහළ කොත්මලේ ජලාශය පුරවයි.

ඉහල කොත්මලේ ජලාශය අවට ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ දින සිට විවෘත කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය පැවසයි. ඒම…

ඡන්දදායකයන්ට ඡන්දය ලබා දුන් පසු සිදුවන දේවල් ගැන තේරුම් ගැනීමට සිහි කල්පනාවක් නැහැ

ජනතාව ගැටලුව ලෙස තේරුම් ගෙන ඇත්තේ ඉන්ධන ගෑස් පෝලිම් තිබීම, විදුලිය කැපීම, බඩු මිල වැඩි වීම බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. මෙරට බොහෝ…

වසර දෙකකට පසු ඉදිකිරීම් ශ්‍රේෂ්ත්‍රයේ විශිෂ්ටයන් 65 කට සම්මාන

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයීමට ලක් කරන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ජාතික මහෝත්සවය වන ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල වසර තුනකට පසු පසුගියදා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්නරණතුංග මහතාගේ උපදෙස් පරිදි සව්සිරිපායේ පිහිටි…

You cannot copy content of this page