Tag: school

තුන්වන වාරයේ පාසැල් නිවාඩුව දෙසැම්බර් 22 සිට පෙබරවාරි 2 දක්වා.

තුන්වන වාරයේ පාසැල් නිවාඩුව 2023 දෙසැම්බර් මස 22 වන දා සිට 2024 පෙබරවාරි 2 දින දක්වා ලැබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි . අපොස උසස් පෙළ විභාගය ජනවාරි 4…

ගුරු විදුහල්පතිවරුන් ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක.

වැටුප් ගැටලු ඇතුළුව ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ඊයේ (24) පස්වරුවේ පැලවත්ත බුද්ධදාස ක්‍රිඩාංගනය අසල විරෝධතාවක් සංවිධානය කර තිබුණා. ඒහිදි රැස්වු විරෝධතාකරුවන් ඉසුරුපායට පැමිණීමට උත්සාහ කල…

විදුහල්පතිවරුන් 5000 කට ලබන මස පත්වීම් .

සියලු ශ්‍රේණිවලට අදාළ විදුහල්පතිවරුන් 5000 කට ලබන මාසයේදී පත්වීම් ලිපි ලබාදෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් පවසයි. ඔහු ප්‍රකාශ කළේ එළඹෙන අයවැයේ දී ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීමක්ද සිදුවිය හැකි බවට…

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද

මෙවර ‍05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) උදෑසන පැවැත්වේ. අපේක්ෂකයන් 337,956 දෙනෙකු පෙනී සිටීමට නියමිත 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මධ්‍යස්ථාන 2888 ක දී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.…

මාතර දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය ශිෂ්‍යත්ව විභාගයට බාධාවක් නොවේ _ විභාග කොමසාරිස් ජනරාල්

මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 15 වන දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගයට බාධාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි . දරුවන් විභාග මධ්‍යස්ථානවලට කැඳවීම සඳහා ආපදා…

ගාල්ල සහ මාතර පාසැල් හෙට සිට විවෘත වේ.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල රජයේ පාසල් හෙට (11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබෙනවා. මේ වනවිට පැවති වර්ෂා සහිත අයහපත් කාලගුණික තත්ත්වය…

ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල් සඳුදා සහ සහ අඟහරුවාදා වැසේ.

පවතින අධික වර්ෂාව සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සඳුදා සහ අඟහරුවාදා දිනයන්හි වසා දැමීමට තීරණය කර තිබෙනවා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ ගාල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර…

මාතර දිස්ත්‍රික්කයේ පාසල් අද (5) සහ හෙට (6) නිවාඩු

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද (05) සහ හෙට (06) යන දෙදින මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රංජිත් යාපා මහතා සඳහන් කරන පරිදි…

වයස 18 ට අඩු දරුවන්ට ජංගම දුරකථන භාවිතය තහනම් කිරීමට නීති _ ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් ඇමති ගීතා කුමාරසිංහ´

වයස 18 ට අඩු දරුවන් සඳහා ජංගම දුරකථන භාවිතය තහනම් කිරීමට නීති ගෙන ඒමට කටයුතු කරන බව ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ සඳහන් කලා. මේ…

තාප්ප 2 ක් අතර සිරවුණු පාසැල් සිසුවිය නිරුපද්‍රිතව බේරා ගැනේ

පාසලක බිත්ති දෙකක් අතර සිරවුනු හත් හැවිරිදි පාසල් සිසුවිය නිරුපද්‍රිතව බේරාගැනීමට කළුතර මහ නගර සභාවේ සහ ගිනි නිවන ඒකකය සමත්ව තිබෙනවා. මෙසේ සිරවී සිටියේ කළුතර කටුකුරුන්ද රෝමානු කතෝලික විදුහලේ දෙවන…

You cannot copy content of this page