පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 හෙලිදරව්ව විමර්ශණයට ජනපතිගෙන් විශේෂ කමිටු.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පවතින සියලු තොරතුරු පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් සිදු කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ තීරණය කරයි චැනල් 4 නාලිකාව විසින් පසුගියදා විකාශය කරන ලද ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන මගින් හෙළිදරව් කරන…
