Month: July 2023

අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල කාලගුණ අනාවැකිය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ. අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම්…

වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන නායකයන් නව දෙනකුට ස්ථාන දහයක් තහනම්

කොළඹ ලිෆ්ටන් වටරවුම හා අවට ප්‍රදේශය වල අද (28) පැවැත්වෙන විරෝධතාවයන් සඳහා වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන 9 කට ස්ථාන 10 ක් තහනම් කර ඇත අද (28) උදෑසන 10.30 සිට…

රාජ්‍ය ආයතන වල සියලු ගෙවීම් අන්තර්ජාලය ඔස්සේ

රජයේ ආයතන වල සියලුම ගෙවිම් කටයුතු අන්තර්ජාලය (Online payments ) ඔස්සේ සිදුකිරීම පිළිබඳ පද්ධතිය (System) සකස් කිරීම පිළිබඳව සාකච්ඡාවක් තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේදී රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ සහභාගීත්වයෙන් පවත්වා ඇත.…

රුපියල් බිලියන 12.2 ක් ජෙරම් ප්‍රනාන්දු ගෙ ගිණුමේ හුවමාරු වි තිබේ

දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමේදී රුපියල් බිලියන 12.2 ක මුදල් හුවමාරු වීම් පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇති බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. දේවගැතිවරයාගේ බැංකු ගිණුම් 11ක්…

ඉන්දියාව සහ ඇමරිකාව චිනය ගැන අවදානයෙන්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය ජූනි මාසයේ සිදු කළ තෙදින ඇමෙරිකානු නිල සංචාරයේදී ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමග පැවති සාකච්ඡාවේදී චීනය සහ එහි නායක ෂී ජින්පින් සම්බන්ධයෙන් වැඩි කාලයක්…

රන්ජන් රාමනායක ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ සන්නම් තානාපති ලෙස

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ සන්නාම තානාපති ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තෝර පත් කර ඇත. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ හිමිකරු වන නයන…

අස්වැසුම ගිණුම් විවෘත කරන්න දිගු පෝලිම්.

අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනිම සඳහා රාජ්‍ය බැංකු විවෘත කරන තෙක් ඊයේ රාත්‍රියේ සිටම නිදි වර්ජිතව ඇතැම් ප්‍රදේශ වල පොලිම් වල රැදි සිටනු දක්නට ඇත. අස්වැසුම බැංකු ගිණුම් ආරම්භ කිරිම සදහ…

TKS මූල්‍ය සමාගම ඈවර කිරීමට මහ බැංකුව තීරණය කරයි.

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ඈවර කිරීමට බලාපොරොත්තු වෙන මූල්‍ය සමාගමක් පිළිබඳව එහි මුදල් තැන්පත් කරුවන් වෙත දැනුම් දීමක් සිදු කරයි. අදාළ සම්පූර්ණ නිවේදනය මෙසේය. TKS ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනය වෙත…

ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් ඉහළ යයි

ඊයේ (27) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ සුළු වශයෙන් රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබුණි. මහජන බැංකුවේ එක්සත් ජනපද…

නඩුවක අදාළ ලිපි ලේඛන සපාකෑ නීතීඥවරියක් අඩංගුවට

කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවැති ඉඩම් නඩුවකට අදාලව ලේඛනාගාරයේ තිබූ ලිපිගොණුවක ලේඛන පිටපත් දෙකක් ඉරා විනාශ කල නීතිඥවරියක් අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිස්ය සදහන් කරයි . ඊයේ (27)…

You cannot copy content of this page