Month: July 2023

අද කාලගුණ වාර්තාව.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්,…

ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක් උරුම කරමින් පකිස්ථානය ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කරයි..

පාකිස්තානය ශ්‍රී ලංකාව අතර පැවති දෙවන ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 222 කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය. ඒ අනුව සම්පූර්ණ ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරිමට පාකිස්තාන කණ්ඩායම සමන් විය. ශ්‍රී…

වසන්ත මුදලිගේ අත්අඩංගුවට

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේහිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ මීට සුළු මොහොතකට පෙර කුරුදුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුට විරුද්ධව ඇති වරෙන්තුවක් හේතුවෙන් බොරැල්ල කනත්ත අසලදී ඔහුව අත්අඩංගුවට ගෙන…

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද මෝදි ප්‍රමුඛ රජයට විශ්වාසභංගයක්.

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබේ . මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ මනිපූර් ප්‍රාන්තයේ ගෝත්‍රික කණ්ඩායම් අතර සිදුවන ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් සිය මතය පළකරන…

පාර්ලිමේන්තුව වහලා රනිල්ට රට බාර දෙන්න _ වජිර අබේවර්ධන.

පාර්ලිමේන්තුව වහලා රනිල්ට රට බාරදෙන්න .ඒ වියදනුත් ඒ පඩිත් රටට ඉතුරුයි. සැප්තැම්බර් මාසෙන් පස්සේ අපි ලෝකෙට ණය දෙන රටක්.පාර්ලිමේන්තුව වසා දමා තනි රනිල් වික්‍රමසිංහට රට බාර දිය යුතු බව එක්සත්…

මිලියන 339 විදුලි බිල නොගෙවිම හේතුවෙන් ජාතික රෝහලේ විදුලිය විසන්ධි වීමේ අවදානමක්

කොළඹ ජාතික රෝහලේ විදුලි බලය විසන්ධි කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් රතු නිවේදනක් නිකුත් කර ඇත මණ්ඩලයට ගෙවීමට ඇති රුපියල් මිලියන 339 ක මුදලක් නොගෙවිම හේතුවෙන් මෙසේ විදුලිය…

ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රංශ ජනාධිපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණෙයි.

වනාටු සහ පැපුවා නිව්ගිනියා සංචාරය නිමකර නැවත ප්‍රංශය බලා ගමන් කිරීමට පෙර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා හෙට (28) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව එලීසේ මාළිගය නිවේදනයක් නිකුත් කරමින්…

ඉන්දියාව සහල් අපනයනය තහනම් කරයි

ඉන්දියාව විසින් විදේශීය රටවලට සහල් අපනයනය කිරීම තහනම් කිරීමත් සමගම ඇමරිකා එක්සත් ජනපදයේ සහල් අලෙවි කරන සුපිරි වෙළෙඳසල් ඉදිරිපිට ඉන්දීය ජාතිකයන් ඇතුළු සහල් පරිභෝජනය කරන ආසියාතිකයන්ගේ දිගු පෝලිම් දක්නට ලැබෙන…

කොස්ලන්ද රක්ෂිතයට ගිණි තබලා

කොස්ලන්දේ ගම්පහ ප්‍රදේශයේ කැලිපානාවෙල ගම්මානයට අසල ඇති රක්ෂිතය පසුගියදා සිට ගිනි ඇවිලෙමින් පවතී. අවට පිරිස් මෙලෙස වර්ෂාව නොමැති පායන කාලයේ විවිධ අකටයුතු ක්‍රියා සදහා මේ ගිනි තැබීම් සිදු කරන බව…

ක්‍රිකට් ආයතනයේ මුදල් නිළියන්ට වියදම් කළ බව ඔප්පු කළ හොත් තමන් තනතුරෙන් ඉල්ලා අස් වෙනවා _ සභාපති ශම්මි සිල්වා.

2022 වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවති 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ තම හිතවතුන්ට සහ නළු නිළියන්ට ක්‍රිකට් ආයතනයේ මුදල් වියදම් කර ඇති බව ඔප්පු කලහොත් තමන් තනතුරුවලින් ඉල්ලා අස්වන බව ශ්‍රී…

You cannot copy content of this page