Month: July 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සර්වපාක්ෂික සමුළුව ඇරඹේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවූ සර්ව පාක්ෂික සමුළුව ඊයේ (26) පස්වරු 05.30ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ආරම්භ වී තිබුණි ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුරු නැගෙනහිර සංවර්ධන සැලැස්ම යන…

කෝටි 7ක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍යය තොගයක් රේගු මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් අත්අඩංගුවට ගනි.

සීදුව පෞද්ගලික කූරියර් ආයතනයක් වෙත එවා තිබූ පාර්සල් 9 ක් පරික්ෂා කිරීමේදී එහි තිබි විදේශීය නිෂ්පාදිත මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. නෙදර්ලන්තය සහ ඇමෙරිකාවේ…

පවිත්‍රා එනතුරු වැඩ බලන අමාත්‍යවරයා ලෙස රෝහණ දිසානායක පත් කරයි

ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා වැඩ බලන වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා. ඒ වනජීවී සහ වන සම්පත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විදෙස් සංචාරයක්…

දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට ඉඩම ගන්න සමගි ජන බලවේගයේ ලොක්කෙකුට කොමිස්

සමගි ජන බලවේගයේ ප්‍රබලයෙක් ජෙරම් ප‍්‍රනාන්දුගෙන් කොමිස් අරන් ඇති බව වාර්තා වෙනවා. මේ වන විට රටින් පළා ගොස් සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු කටුනායක ප්‍රදේශයේ මිරකල් ඩෝම් නැමැති ආගමික මධ්‍යස්ථානයට ඉඩම්…

රජයේ මිනින්දෝරු නිලධාරීන් අද දින ලෙඩ නිවාඩු

රජයේ මිනින්දෝරු නිලධාරීන් අද (26) දින ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උඳුගොඩ මහතා සඳහන් කලා. ඉඩම් අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියා…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත තාක්ෂණයෙන් පරිපූර්ණ ප්‍රවාහන සේවයක් අති කරනවා _ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න.

කාර්යක්ෂම සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට නියමු ව්‍යාපෘතියක් ලෙස “ඊ බස් රථ ” ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කරයි. ඒ අනුව විදුලියෙන්…

ත්‍රස්තවාදියාට ජනාධිපති සමාව ලබාදුන් ආකාරයටම රණවිරුවන්ට ජනාධිපති සමාව ලබා දිය යුතුයි _පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

මහ බැංකුවට බෝම්බ ඒල්ල කර ජීවිත රැසක් නැතිකරපු එල්ටීටීඊ ත්‍රස්තවාදින්ටන් ජනාධිපති සමාව ලබා දුන් ආකාරයටම චෝදනා ලබාසිටින රණවිරුවන්ටත් ජනාධිපති සමාව දිය යුතු බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී…

හිටපු ජනාධිපතිවරුන්ට අමතරව ලබාදුන් සියලු වරප්‍රසාද අහිමි වේ.

හිටපු ජනාධිපතිවරුන්ට වරප්‍රසාද ලබා දීමේදී ඔවුන්ට හිමි විය යුතු ජනාධිපති වරප්‍රසාද පනතට අමතරව ලබා දී ඇති අතිරේක වරප්‍රසාද කපාහැරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ජනාධිපති වරප්‍රසාද පනතට අනුව හිටපු…

අරගලයේ දී රැල්ලට ආපු දේශපාලන පක්ෂ දැන් රැල්ලට ගසාගෙන ගොස් හමාරය

රැල්ලට ආ ඇතැම් දේශපාලන පක්ෂ රැල්ලත් එක්කම ගසාගෙන ගොස් ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසයි. අලුතින් පක්ෂයට පැමිණි අය පක්ෂය දමා යද්දී පොහොට්ටුව රැක ගන්න…

අගෝස්තු 4 වන දා සිට සුඛෝපභෝගී දුම්රියක් ගල්කිස්සේ සිට කන්කසන්තුරය දක්වා

අගෝස්තු මස 4 වැනිදා සිට ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා සංචාරක දුම්රියක් ආරම්භ කරන බවට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) කොළඹදී පවසන ලදී. එම දුම්රිය සිකුරාදා රාත්‍රී 10.30 ට…

You cannot copy content of this page