ආණ්ඩුව කළ යුතු දේ අද විපක්ෂයට කරන්න වෙලා _ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
වියළි කාලගුණ තත්ත්වයක් තුළ වාරි පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක වී වැව් අමුනු, ඇල වේලි ප්‍රතිසංස්කරණය රජය විසින් සිදු කල යුතු වුවත් එවැනි වාරි පුනරුත්ථාපනයක් රට තුළ දක්නට නොලැබුණ බැවින් ප්‍රායෝගික ප්‍රගතිශීලී…
