සතොසින් රුපියල් 35 බැගින් බිත්තර 30 ක් එක් පාරිභෝගිකයෙකුට…
සතොස ශාඛා මඟින් ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර බෙදාහැරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. දේශීය වෙළඳපොළ තුළ බිත්තර මිල ඉතා සීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් රජය මේ වන…
සතොස ශාඛා මඟින් ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර බෙදාහැරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. දේශීය වෙළඳපොළ තුළ බිත්තර මිල ඉතා සීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් රජය මේ වන…
වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය ප්‍රබල පාතාල සාමාජිකයකු වන මාකඳුරේ මදූෂ් නමැත්තාගේ අනියම් බිරියක ඇතුළු කන්තාවන් පිරිසක් නැවතී සිටි නුවරඑළිය ලැගුම්හලක් පරීක්ෂා කළ පොලිසිය එහි තිබී රන් ආභරණ, ඡංගම දුරකතන, මුදල්…
ඉන්දියාව ලොකු ළුෑණු අපනයනය තහනම් කිරීමත් සමග එරට ලොකු ළුෑණු මිල සියයට 50 කින් පමණ පහත වැටී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරයි. ඉන්දීයාව ලබන වසරේ මාර්තු 31 දක්වා…
ආනයනික භාණ්ඩ නිෂ්කාශනය සදහා ව්‍යාජ බදු අංක යොදා රේගුව හරහා මෙරටට භාණ්ඩය ආනයන කරන බවට තොරතුරු වාර්තා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසයි. මෙරටට භාණ්ඩ ගෙන්වීමේදී රේගුවෙන් භාණ්ඩ නිදහස්…
විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් රෝහල් හා විශේෂඥ වෛද්‍ය ඒකක හාරසීයකට වැඩි ප්‍රමාණයක් ඉදිරියේ දි වැසී යාමේ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටි 2022 වසර ආරම්භයේ…
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට වහාම එම ධුරවලින් ඉවත් වන ලෙස බල කරමින් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය හා සිවිල් සංවිධාන එකමුතුව ඊයේ (21දා) පෙරවරුවේ එම…
කඩුවෙල මහ නගර සභාවට අයත් අතුරුගිරිය වල්ගම කාර්යාල ගබඩාවේ තිබූ රුපියල් ලක්ෂ 23 වටිනා ටයර් 34 ක් සොරකම් කල ඒම කාර්යාලයට අනුයුක්තව සේවය කල සෞඛ්‍ය කම්කරුවන් තිදෙනෙකු අතුරුගිරිය පොලිසිය විසින්…
සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කල අමිත බණ්ඩාර එම ධුරයෙන් ඉවත් කර පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා සදහන්…
අස්වැසුම ප්‍රතිලාභී පවුල් 1,410,064 ක් සඳහා දෙසැම්බර් මාසයට අදාළ රු.මි. 8,793 ක මුදල් බැංකු වෙත ලබා දී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කරයි. ඒ අනුව ඉහත පවුල්…
හියුමන් ඉමියුනිග්ලොබින් ගනුදෙනුවේදී අධිකරණයේදී නැවත නැවතත් චෝදනා එල්ල වන හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස වෛද්‍ය වෘත්තිය සමිති ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති රැසක් ඉල්ලා සිටි. හියුමන් ඉමියුනිග්ලොබින්…
You cannot copy content of this page