ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේකයින් 4 ක්…
ඉදිරියෙදි පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයන් සිවු දෙනකු පිළිබඳව සලකා බලමින් සිටින බව එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසා සිටි. ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය…
