Month: December 2023

ක්‍රිකට් කමිටු සාමාජිකයන් වෙනස් කිරීම තුළින් සැලකිය යුතු වෙනසක් සිදු නොවේ. _ කුමාර ධර්මසේන

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගන්නේ නම් අවම වශයෙන් තවත් අවුරුදු දහයක ප‍්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් අනුව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් හිටපු ක්‍රීඩක වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරු…

හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත අත්අඩංගුවට

ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් ඖෂධ වංචාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍ර ගුප්ත මහතා මෙම 27 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.…

ඊශ්‍රායල රැකියා සදහා පළමු කණ්ඩායම පිටත්ව යයි.

කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා තෝරාගත් 30 දෙනකුගෙන් සමන්විත පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම ඊයේ (18) රාත්‍රියේ ඊශ්‍රායලය බලා පිටත්ව ගිය බව විදේශ රැකියා අමාත්‍යාංශය සදහන් කරයි. අද (19) උදෑසන තවත් විසි…

අරගලකරුවෝ පුන්නක්කු රැගෙනසාගර කාරියවසම් සොයා පොහොට්ටු මූලස්ථානට යයි…

පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරකාරියවසම් මහතාට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයට අද දිනයේ පුන්නක්කු බාල්දියක් රැගෙන විරෝධතාවකරුවන් පිරිසක් පැමිණ ඇත. නෙළුම් මාවතේ පිහිටි එම කාර්යාලය…

කිරිබත්ගොඩ සමාජ ශාලාවක වෙඩි තැබීමක්….

කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක අද (18) අලුයම 2.30ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇති බව කිරිබත්ගොඩ පොලිසිය සදහන් කරයි. මෙහිදී වෙඩි 6ක් පමණ තබා ඇති බවත් වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල…

ගත වූ පැය 24 තුළදී සැකකරුවන් 2121 ක් අත්අඩංගුවට _ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්ලුව

ගතවු පැය 24 ක කාලය තුළ දිවයින පුරා සිදුකරන ලද විශේෂ මෙහෙයුම්වලදී සැකකරුවන් 2,121 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසයි. එම පිරිසෙන්…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය නැවතත් මහින්ද රාජපක්ෂට…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව නායකයා ලෙස හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා නැවතත් පත් කර ගැනීමට පසුගිය දා ඒකමතිකව සිදුකරනු ලැබිය. පසුගිය 15 වන දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන…

දස වසරකට පසු මහපොළ අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශනය නැවත ආරම්භ කෙරේ..

දස වසරකට පසු නැවත මහපොළ අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය ආරම්භ කිරීම තුළින් විශාල පිරිසකට උසස් අධ්‍යාපනයේ දොරටු විවර කිරීමට හැකි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. දැනුමින් සන්නද්ධ පුරවැසියන්…

උසස්වීම් දෙනකොට දෙන්න ඕන ජේෂ්ඨත්වයට නෙවෙයි දක්ෂතාවයටයි හැකියාවටයි .._ මහින්ද අමරවීර

උසස්වීම් දෙනකොට දෙන්න ඕන ජේෂ්ඨත්වයට නොව දක්ෂතාවයට හා හැකියාවට බව වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කර සිටි . රත්නපුර දිස්ත්‍රික් ගොවිජනසේවා මධ්‍යස්ථානය ඇගයීමේ ” විභව යාත්‍රා 2023 ”…

5 වසර ශිෂ්‍යත්ව විභාගය ලබන වසරේ සිට සරල කෙරේ _ සුසිල් ප්‍රේම්ජයන්ත

දරුවන්ගේ මානසික පීඩනය සහ මවුපියන්ගේ මානසික හා ආර්ථික පීඩනය අවම කිරීම සඳහා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන වසරේ සිට සරල කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කර…

You cannot copy content of this page