1981 ජූනි 10 වැනිදා සත් ජාතික පක්ෂ රජය එවකට අධ්‍යාපන අමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ධවල පත්‍රිකාවට එරෙහිව ජනතාව දැනුවත් කිරීම සිදු කරන සමයේ සරසවිය තුළ ජංගම දුරකථනයක් තිබුණේ තමන් ළඟ පමණක් බව සඳහන් කරයි..
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය වීර දින සමරුවේ ප්‍රධාන දේශනය පවත්වමින් ය.
තමන් එකළ අන්තරේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ බවත් එම වකවානුවේ ජංගම දුරකථන භාවිතය අද වගේ නොතිබුණු බවත් සරසවිය තුළ තිබුණු එකම ජංගම දුරකථනය තමන් ළඟ තිබුණු බවත් ප්‍රකාශ කරන ලදී.
අමාත්‍යවරයා එහිදී අතීතය සිහිපත් කරමින්…..
එජාප රජය ගෙන ආ ධවල පත්‍රිකාව ගැන ජනතාව දැනුවත් කිරීමට ගමන් කරමින් සිටින එක් දිනයක දි ආහාර නොමැතිව සිසුවෙකු ආහාර ඉල්ලා හැඬූ බවත් අතේ තිබුණු මුදලින් තමන් ආහාර ලබාදුන් බවත් අමාත්‍ය හවුන්නෙත්ති සඳහන් කර සිටියා.
පින් අනතුරුව බස් රථයට මුදල් නොදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දක්වා ගමන් කළ බවද ඔහු පවසා සිටියා.
