Author: admin

රජය සත්භාවයෙන් කටයුතු කරනවා නම් රජයට සහය දිමට සුදානම් _ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ජාතියේ උන්නතිය වෙනුවෙන් අවංකව කටයුතු කරන්නේ නම් රජයට සහාය දීමට තමා සූදානම් බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. රජය සද්භාවයෙන් කටයුතු කරන්නේ නම් තම විශේෂඥ…

ඩොලරයේ මිල ඉහලට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (21) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 316.72 ක් ලෙස ඉහළ ගොස් ඇති අතර එහි විකුණුම් මිල රුපියල් 329.59 ක් දක්වා ඉහළ…

විශ්වාසභංගය පරාජය කිරීමට පොදුජන පෙරමුණේ සහය තමාට ලැබෙන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

සමගි ජන බලවේගය විසින් කථානායකවරයාට භාරදී ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ සහාය තමාට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. තමන්ට එල්ල…

අද කාලගුණ අනාවැකිය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. මුලතිවු දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන…

අධිකරණයේ ස්වාධිපත්‍යය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍යයි _ ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අවධාරණය කරයි . පසුගියදා කොබ්බෑකඩුව ගොවි පර්යේෂණායතනයේ පැවති…

විශේෂඥ වෛද්‍ය ගැටලුව සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ විසදනවා. _ අජිත් පී පෙරේරා

මේ වන විට ශ්‍රී ලංකාවට බලපා ඇති විශේෂඥ වෛද්‍ය ගැටලුව සමගි ජන බලවේගය ආණ්ඩුවක් තුළින් විසඳීමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය අජිත් පී පෙරේරා සදහන් කරයි . විපක්ෂ නායක කාර්යාලයේ…

කෑගල්ල සමුපකාර සමිතියේ බලය සමගි ජන බලවේගය ට.

කෑගල්ල විවිධ සේවා සමූපාකාර සමිතියේ මහාසභා රැස්වීම අද ( 20 ) දින පැවැති අතර එහි අධ්‍යක්ෂ මණ්ඩලය තොර පත් කර ගැනිම ද අද දින සිදූවිය. එහිදී අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයන් 7න්…

ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කරනවා _ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

දිර්ඝ කාලීනව රටකට ආනයන තහනම් කරගෙන සිටිය නොහැකි බවත් ක්‍රමාණුකූලව රට විවෘත කරන්න අවශ්‍ය බවත් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 72 වන සංවත්සර හෙට්ටිපොළින් කොළඹට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වැනි සංවත්සර සමුළුව කොළඹදී පැවැත්වීමට තීරණය කිරීමත් සමග ශ්‍රීලනිපය තුළ නැවතත් ගැටුම් උත්සන්න වී ඇති බව වාර්තා වේ. හෙට්ටිපොල ප්‍රදේශයේදී පැවැත්වීමට ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර…

අද කාලගුණ අනාවැකිය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද…

You cannot copy content of this page