දේශීය වෛද්‍ය ශ්‍රේෂ්ත්‍රය විදේශ විනිමය උපයා උපයාගත හැකි ආකාරයට සංවර්ධනය කරනවා _ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි
විදේශ විනිමය උත්පාදනය කළ හැකි වාණිජ වටිනාකමකින් යුත් කර්මාන්තයක් ලෙස දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි .…
