Author: admin

දකුණෙන් ආ හොරු රට බංකොලොත් කරා _ ජනරජ පෙරමුණේ නායක පාඨලි චම්පික රණවක.

දකුණෙන් ආ හොරු බංකොලොත් කරන ලද රටට නැවත අභිමානය ගෙන ආ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් ආර්ථික…

කටුනායක ගුවන් තොටුපලේ “ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක් ” අමාත්‍ය මනුෂ නානායක්කාර ස්ථාපනය කරයි.

සංචාරක වීසා යොදාගෙන සිදු කෙරෙන නීතිවිරෝධී විදේශගත වීම් වැළැක්වීම සඳහා “ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක්” කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදි ඊයේ (අගෝ. 21) කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින්…

ජලාශ 73 ක ජල මට්ටම සියයට 28 ක් දක්වා පහතට.

මේ වන විට ප්‍රධාන ජලාශ 73 ක ජල මට්ටම පහළ ගොස් ඇති අතර එය සියයට 28 ක් දක්වා පහළ වැටිමක් බව බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග දේපාර්තමෙන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ…

ඩයරබා ජලාශයේ ජලය පුරවා විවෘත කරයි.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකළ ඩයරබා ජලාශයේ ජලය පුරවා විවෘත කිරීම පසුගියදා සිදු විය. එයින් මෙගා වොට් 120 ක විදුලිබලයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම හා කුඹුරු…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉන්දීය සංචාරය ඉන්දු – ලංකා සබඳතා ශක්තිමත් විමට වැදගත් වුනා _ සාගල රත්නායක.

ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් ඉදිරියේ දී ගෙනයමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පසුගිය ඉන්දීය නිල සංචාරය වැදගත් වු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති…

ශ්‍රී ලංකාව විදෙස් ණය වාරික ගෙවිම අරඹයි.

ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශයේන් ලබා ගත් ණය මුදලින් ඩොලර් මිලියන 50 ක මුදලක් පසුගිය දා ගෙවා දැමීමට කටයුතු කර ඇත. . 2021 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් ඩොලර් මිලියන 200…

අද කාලගුණ අනාවැකිය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත…

කොළඹ සහ ජෙඩා අතර සෘජු ගුවන් ගමන් යළි ආරම්භ වේ

ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ ජෙඩා අතර සෘජු ගුවන් ගමන් යළි ආරම්භ කිරිම මක්කම සහ මදීනා යන නගර බලා ගමන් කරන උම්රා වන්දනාකරුවන්ට ඉමහත් පහසුවක් වනු ඇත. ඒ අනුව මින්…

තේ කර්මාන්තය ඉදිරියට ගෙනයාමට වැඩපීලිවලක් අවශ්‍යයි. _ ජනාධිපති රනිල් වික්‍රමසිංහ

තේ ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය ඉදිරියට ගෙන යාමට නව වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් එය නූතන ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේද කැටි වූ විශිෂ්ට නිර්මාණයක් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා…

ජනාධිපති නීතිඥවරුන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවයි

2022 /2023 වසර සඳහා ජනාධිපති නීතිඥවරයන් පත් කිරීම සඳහා සුදුසුකම් සහිත පුද්ගලයන් තෝරා ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ඉ) ව්‍යවස්ථාව…

You cannot copy content of this page