ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත තාක්ෂණයෙන් පරිපූර්ණ ප්‍රවාහන සේවයක් අති කරනවා _ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න.
කාර්යක්ෂම සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට නියමු ව්‍යාපෘතියක් ලෙස “ඊ බස් රථ ” ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කරයි. ඒ අනුව විදුලියෙන්…
