අගෝස්තු 4 වන දා සිට සුඛෝපභෝගී දුම්රියක් ගල්කිස්සේ සිට කන්කසන්තුරය දක්වා
අගෝස්තු මස 4 වැනිදා සිට ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා සංචාරක දුම්රියක් ආරම්භ කරන බවට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) කොළඹදී පවසන ලදී. එම දුම්රිය සිකුරාදා රාත්‍රී 10.30 ට…
