නඩුවක අදාළ ලිපි ලේඛන සපාකෑ නීතීඥවරියක් අඩංගුවට
කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවැති ඉඩම් නඩුවකට අදාලව ලේඛනාගාරයේ තිබූ ලිපිගොණුවක ලේඛන පිටපත් දෙකක් ඉරා විනාශ කල නීතිඥවරියක් අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිස්ය සදහන් කරයි . ඊයේ (27)…
කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවැති ඉඩම් නඩුවකට අදාලව ලේඛනාගාරයේ තිබූ ලිපිගොණුවක ලේඛන පිටපත් දෙකක් ඉරා විනාශ කල නීතිඥවරියක් අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිස්ය සදහන් කරයි . ඊයේ (27)…
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේහිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ මීට සුළු මොහොතකට පෙර කුරුදුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුට විරුද්ධව ඇති වරෙන්තුවක් හේතුවෙන් බොරැල්ල කනත්ත අසලදී ඔහුව අත්අඩංගුවට ගෙන…
වනාටු සහ පැපුවා නිව්ගිනියා සංචාරය නිමකර නැවත ප්‍රංශය බලා ගමන් කිරීමට පෙර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා හෙට (28) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව එලීසේ මාළිගය නිවේදනයක් නිකුත් කරමින්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවූ සර්ව පාක්ෂික සමුළුව ඊයේ (26) පස්වරු 05.30ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ආරම්භ වී තිබුණි ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුරු නැගෙනහිර සංවර්ධන සැලැස්ම යන…
සීදුව පෞද්ගලික කූරියර් ආයතනයක් වෙත එවා තිබූ පාර්සල් 9 ක් පරික්ෂා කිරීමේදී එහි තිබි විදේශීය නිෂ්පාදිත මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. නෙදර්ලන්තය සහ ඇමෙරිකාවේ…
ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා වැඩ බලන වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා. ඒ වනජීවී සහ වන සම්පත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විදෙස් සංචාරයක්…
සමගි ජන බලවේගයේ ප්‍රබලයෙක් ජෙරම් ප‍්‍රනාන්දුගෙන් කොමිස් අරන් ඇති බව වාර්තා වෙනවා. මේ වන විට රටින් පළා ගොස් සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු කටුනායක ප්‍රදේශයේ මිරකල් ඩෝම් නැමැති ආගමික මධ්‍යස්ථානයට ඉඩම්…
රජයේ මිනින්දෝරු නිලධාරීන් අද (26) දින ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උඳුගොඩ මහතා සඳහන් කලා. ඉඩම් අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියා…
කාර්යක්ෂම සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට නියමු ව්‍යාපෘතියක් ලෙස “ඊ බස් රථ ” ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කරයි. ඒ අනුව විදුලියෙන්…
හිටපු ජනාධිපතිවරුන්ට වරප්‍රසාද ලබා දීමේදී ඔවුන්ට හිමි විය යුතු ජනාධිපති වරප්‍රසාද පනතට අමතරව ලබා දී ඇති අතිරේක වරප්‍රසාද කපාහැරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ජනාධිපති වරප්‍රසාද පනතට අනුව හිටපු…
You cannot copy content of this page