Category: Local News

නගරවල පිහිටි ආර්ථික වටිනාකමින් යුත් ඉඩම් ආයෝජකන්ට _ අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු

දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි රජයට අයත්, වාණිජ වටිනාකමකින් යුත් ඉඩම් ආයෝජකයින්ට ලබා දිමට සැලසුම් කර තිබෙනවා. මෙරට ආර්ථික සංවර්ධනයට ඵලදායීව දායක කර ගැනීමට හැකි වන අයුරින් ආයෝජකයන්ට ලබාදීමට පියවර…

රනිල් වික්‍රමසිංහ ඉන්දීය ජනාධිපති හමුවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ඉන්දීය ජනාධිපතිනිය ද්‍රෞපදි මුර්මු මහත්මිය දිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී හමු විය. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි කංචන විජේසේකර, ඩග්ලස් දේවානන්ද, ජීවන් තොණ්ඩමාන් ,ජනාධිපති කාර්ය මණ්ඩල…

ගැටුමක් හේතුවෙන් ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලයේ සිසුන් 14 තාවකාලික ශිෂ්‍ය තහනමක්.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ 2 වසර සහ 3 වසර පීඨවල සිසුන් 14 ගේ ශිෂ්‍ය භාවය ඊයේ (ජුලි 20) සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අහෝසි කල බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයීය ආරංචි…

පොලිස් නිලධාරීයෙකු අල්ලස් සමග අත්අඩංගුවට.

මරදාන පොලිස් ස්ථානයේ සේවය කල මරදාන පොලිසියේ පරිසර අංශයේ ස්ථානාධිපති රුපියල් දස දහසක මුදලක් අල්ලස් ලෙස ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණය කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කැළණි විශ්ව විද්‍යාලයේ සිසුන් පාරට බසි.

කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුහු පිරිසක් අද දහවල් විරෝධතාවයක නිරත විය. බොරු පැමිණිලි මත සිරගත කර සිටින කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක සහ දිල්ෂාන්…

දෙදින නිල සංචාරයක් සදහා ජනපති ඉන්දියාවට.

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) දිවයිනෙන් පිටත් වේ. ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාලසීමාවෙි දී ජනාධිපතිවරයා යටතේ තිබෙන අමාත්‍යාංශයන්හි වගකීම් රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා ඇත .…

ජනාධිපති කාර්‍යාලය තිබි හමුවු මුදල් පොදුජන පෙරමුණේ ව්‍යාපාරිකයන් ලබා දුන් ඒවා.- හිටපු ජනාධිපති ගොඨාහය රාජපක්ෂ

2021 වසරේ පැවති අරගලයේ දී ජනාධිපති මන්දිරයේදී තිබී අරගල කරුවන් විසින් සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂය ඉක්මවූ මුදල හමු වූ ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ…

ටෙලිකොම් නව සභාපති රියස් මියුලර් පත් වේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපති ලෙස රියාස් මියුලර් පත්කර තිබේ. අද පෙරවරුවේ රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී එම තීරණය ගෙන ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් පනතට අනුකුලව අධ්‍යක්ෂ…

ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයකු ලෙස පොලිස්පති සි.ඩ්.වික්‍රමරත්න .

ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයකු ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පත් වීම් ලැබ තිබේ. 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ සංශෝධනය පරිදි 4 2වන වගන්තියට අනුව සහ එහිදී සාදන ලද රෙගුලාසිවලට…

එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිලධාරිනියගේ නිවස හොරු බිදී.

කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේ කාර්ය මණ්ඩල නිලධාරිනියගෙ නිවසට ඇතුළු වු පුද්ගලයෙකු ඒහි තිබූ කෝටි ගානක වටිනා දේපල තොගයක් සොරා ගන ඇති බව වාර්තා වේ. ආදාල නිවසේ තිබී මිල කළ…

You cannot copy content of this page