භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකු අධිපති අද මුදල් කාරක සභාවට….
භාණ්ඩාගාරය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් විමර්ශනයට භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකු අධිපතිඅද (23 රජයේ මුදල් පිළිබද කාරක සභාවට ගෙන්වීමට නියමිතව ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය…
