භාණ්ඩාගාරය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් විමර්ශනයට භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකු අධිපති
අද (23 රජයේ මුදල් පිළිබද කාරක සභාවට ගෙන්වීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ මුදල් පිළිබද කාරක සභාව සඳහා අද දිනයේ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට කැඳවීම් සිදුකර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page