Category: Local News

වාර්ෂික 1,200,000/= ට වඩා වැඩි ආදායම් ලබන පුද්ගලයන් බදු අංකයක් ලබා නොගතහොත් දඩය රුපියල් 50,000/= යි.

තක්සේරු වර්ෂයක් සඳහා රු.1,200,000/- කට වැඩි ආදායමක් ලබන ඕනෑම පුද්ගලයෙක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් ලබා නොගතහොත් රු. 50,000/-ක දඩයක් පනවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය…

“යුක්තිය ” මෙහෙයුම පහුගිය පැය 24 තුළ සැකකරුවන් 822 ක් අත්අඩංගුවට ගනී..

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (01) වනදා සිට අද (02) අලුයම දක්වා පැය 24 තුළ සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 822 ක් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් කරයි…

නව සංධානය 2024 ජනාධිපතිවරන මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි.

නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය 2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ඊයේ (01) රාජගිරියේ පිහිටි සිය මුලස්ථානයේදී මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදි. පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා, නව සන්ධානයේ මෙහෙයුම් නායක…

2024 වසරේ මත්පැන් අලෙවිසල් දින 18 ක් වැසේ….

2024 වසරේ දී මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු දිනයන් සුරබදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. සුරබදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර නිවේදනයට අනුව 2024 වසර තුළ දින 18 මත්පැන්…

නව අධ්‍යාපන ලේකම් වැඩ අරඹයි…

නව අධ්‍යාපන ලේකම් ධුරයට පත්වූ වසන්තා පෙරේරා මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේදී ඊයේ (01) එම ධුරයේ වැඩ ආරම්භ කළේය. වසන්තා පෙරේරා මහත්මිය අධිකරණ, විදුලිබල හා බලශක්ති, සෞඛ්‍ය, සහ වෘත්තීය පුහුණු, අමාත්‍යාංශයන්හි ලේකම්…

නිදහස් ජනතා සන්ධානය සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය අතර සාකච්ඡා.

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා ඉදිරිපත් වීමේදී නිදහස් ජනතා සන්ධානය කුමන ආකාරයේ උපාය මාර්ගික සැලැස්මක් සකසා ගතයුතුද යන්න පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සමග පසුගියදා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ…

ආර්ථිකය ගොඩනැගීමේ අසීරු තීරණ මේ වන විට ගෙන අවසන් _ ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ආර්ථිකය ගොඩනැගීමේ අසීරු තීරණ මේ වන විට ගෙන අවසන් බවත් ජනතාවට කඩිනම්න් සහන ලබාදීම රජයේ අරමුණ බවත් මෙම වසර තුළ ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන බවත් ජනාධිපති…

නව බලාපොරොත්තු සමග ඉදිරියට යන මොහොතක රට වෙනුවෙන් පැවරී ඇති පොදු වගකීම නොපිරිහෙළා ඉටු කිරීමට පෙළ ගැසෙමු – කථානායක මහින්ද යාපා අබේවර්ධන.

සීමිත සම්පත් ප්‍රමාණයක් තුළ පසුගිය වසරේ එක් පාර්ලිමේන්තු සතියක කාරක සභා 70ක් පමණ පවත්වා තිබෙනවා – කාර්ය මණ්ඩලයට ස්තූතිය පුද කරමින් මහලේකම්වරිය පවසයි නව බලාපොරොත්තු සමග ඉදිරියට යන මොහොතක රට…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලය සමඟ නව වසරේ රාජකාරී අරඹයි…

උදා වූ 2024 නව වසරේ රාජකාරී ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මැති ඇමතිවරුන් සහ සිය කාර්ය මණ්ඩලය හමු විය. නව වසරේ රාජකාරි ආරම්භ…

You cannot copy content of this page