Category: Local News

2024 අභියෝගාත්මක වසර ලෝක වාසි සියලු පරිශීලකයන්ට සුභ නව වසරක් වේවා _ ,TODAY NEWS ආයතනය

සමාජ පරිශීලකයන්ට දිනපතා නිවරදි පුවත් සමබරව ලබා දීමේ ප්‍රමුඛතම ආයතනය ලෙස TODAY NEWS ආයතනය ලැබුවාවු 2024 නව වසර ඔබට සාමය සතුට සෞභාග්‍යය සපිරි නිරෝගිමත් නව වසරකට සුභ පැතුම් එක් කරන…

බිලියන 970 ක ඉතිහාසයේ වැඩිම ආදායම රේගුව වාර්තා කරයි.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා කරමින් 2023 වසරේ රුපියල් බිලියන 970 ක් හෙවත් රුපියල් කෝටි 97,000 ක ආදායමක් උපයා ගැනිමට සමත් වු බව ශ්‍රී ලංකා රේගු මාධ්‍ය…

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා සමගි ජන බලවේගය සමග එක්වේ

ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඉදිරි දේශපාලන කටයුතු සමගි ජනබලවේගය සමග එක්ව කටයුතු කිරිමට අද ( 1…

සෝමාවතී පුදබිම යටවේ. ..

අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය රජමහ විහාරස්ථානය සහ මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇත. මේ වන ව්ට අඩි 8 ක පමණ ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති බවත් එහි වැඩ වාසය කරන…

2023 ට වඩා වැඩි පීඩනයක් නව වසරේ දි ජනතාවට _ අනුර කුමාර දිසානායක

වැට් බද්ද ඉහල නැංවීම තුලින් ජනතාවට 2023 වසරට වඩා වැඩි පීඩනයක් උදා වු නව වසරේ දී ඇති වෙන බව හා ආර්ථිකය විශාල ලෙස හැකිලීමට පත් විමෙන් ජන ජීවිතය විශාල පීඩාවකට…

සයිනොපෙක් ඩීසල් සහ පෙට්‍රල් මිල රුපියල් 3 අඩුවෙන්…

2024 වසරේ වැටී බදු සංශෝධනයත් සමග ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සයිනොපෙක් සමාගම ද අද (01) උදෑසන සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත. එම සමාගම විසින් ඔක්ටේන්…

භූමිතෙල් මිල පහළට… ඩීසල් පෙට්‍රල් මිල ඉහළට….

නව වැට් බදු සංශෝධනයත් සමඟ අද (01) උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමිමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ IOC සමාගම තීරණය කර ඇත. ඒ අනුව ඔක්ටේන්…

ඉන්ධන සදහා වරායා හා ගුවන් තොටුපොළ බද්ද ඉවත් කර වැටී බද්දට යටත් කරයි.

අද (1) සිට ක්‍රියාත්මක වන වැට් බද්ද හෙතුවෙන් ඉන්ධන සදහා මෙතෙක් අය කරණු ලැබු වරාය හා ගුවන්තොටුපළ බද්ද ඉවත් වන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති ඒකකය සදහන් කරයි. ඒ අනුව…

වසර 25 කට පසු සියලු ගෙවිම් සිදු කල මුදල් වර්ෂය ලෙස 2023 වසර වාර්තා අතරට….

වසර 25 කට පසු පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද අයවැය ප්‍රතිපාදනවලට අනුව රාජ්‍ය ආයතන විසින් සහතික කරන ලද සියලුම ගෙවිම් සඳහා අවශ්‍ය මුදල් ගෙවිමට භාණ්ඩාගාරය විසින් මුදල් ලබා දී ඇති…

ආනයන භාණ්ඩ සියයට 50 කින් වැඩිවේ…රේගු නිලධාරීන් දිවා රෑ නොබලා වැඩ _ රේගු මාධ්‍ය ප්‍රකාශක

දෛනිකව ආනයනික භාණ්ඩ නිෂ්කාශනය මේ දිනවල සියයට 50 කින් පමණ ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් රේගුව තුළ බහලුම් නිෂ්කාශනය සම්බන්ධයෙන් තදබදයක් නිර්මාණය වී ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ…

You cannot copy content of this page