Category: Local News

නීතිපති දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 30 ට අධික හිඟ ආදායමක් _ ජාතික විගණන කාර්යාලය

ජාතික විගණන කාර්යාලය පසුගිය දා නිකුත් කල නවතම වාර්තාව අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 30 කට අධික හිඟ ආදායමක් (2022 වසරේ දෙසැම්බර් 31 වනවිට) අයකර ගැනීම පැහැර ඇති බව සදහන්…

ජනාධිපතිවරනයේදි අනුර කුමාර ඉදිරියේන්ම සිටිනවා _සමන්ත විද්‍යාරත්න

ඉදිරියේ දි පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා කොතරම් අපේක්ෂකයන් තරග වැදුනත් අවසානයේ තරඟය පවතින්නේ අපේක්ෂකයන් දෙදෙනකු අතර පමණක් බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන්…

සුංගාවිල සෝමාවතී මාර්ගය ජලයෙන් යට වේ.

මහවැලි ගඟ පිටාර ගැලම හේතුවෙන් පොලොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය අඩි කීපයකින් යටවීම හේතුවෙන් සැහැල්ලු වහන ගමනා ගමය සම්පූර්ණයෙන්ම නතර කළ බව දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකය සදහන් කරයි.…

ආදායම් බදු ලිපිගොනු විවෘත කිරීම මසකින් කල්‍ යයි ._ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

2024 ජනවාරි මස පළමු වැනිදා සිට වාහන ලියාපදිංචි කිරීමේ දී, ආදායම් බලපත්‍ර ගැනීමේ දී සහ දේපොළ මිල දී ගැනීමේ දී බදු ගොනුවක් විවෘත කිරීමට ගෙන තිබූ තීරණය මසකින් කල් දැමීමට…

බදු ලිපිගොනු සීඝ්‍ර ලෙස ඉහළ යයි…

පෞද්ගලික බදු ලිපිගොනු 204,467 ක් පමණක් පසුගිය 2022 වසරේ පැවැති අතර ඒම බදු ලිපිගොනු සංඛ්‍යාව මේ වන විට 500,196 ක් දක්වා සියයට 244 කින් ඉහළ ගොස් ඇති බව දේශීය ආදායම…

ශ්‍රමිකයන් නොමැතිවීමෙන් වගා කටයුතු අතහැර දැමීමට සිදුවෙලා _ කුඩා වතු හිමියන්…

මෙතෙක් වගා කටයුතු සිදු කල ඉඩම් වල වගා කටයුතු සිදුකිරීමට කම්කරුවන් හිඟවීම හේතුවෙන් බොහෝ ප්‍රදේශ වල වාගාවන් අතහැර දැමිමට සිදුව ඇතිබව කුඩා වතු හිමියන් සදහන් කර සිටි. මේ වන විට…

“යුක්තිය ” මෙහෙයුම නැවත අරඹයි ….

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකරගැනීම සඳහා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම අද (27) සිට නැවත ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ…

කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා අත්අඩංගුවට ..

කතරගම දේවාලයට පූජා කරන රත්‍රං කපු මහතුන්ට අයිති බවත් එබැවින් එයට ලැබුණු රන් තැටිය තමා රැගෙන ගිය බවත් ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක කොළඹ…

ජවිපෙ ජාතික ලැයිස්තුවේ සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුමට ජනාධිපති නීතිඥ ධූරයක්..

ජාතික ජන බලවේගයේ ‍ප‍්‍රධාන පෙළේ නායකයකු ලෙස කටයුතු කරන නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති නීතිඥ ධුරයක් ලබා දී ඇත ඒ පසුගියදා ජනාධිපතිවරයා විසින් නව ජනාධිපති…

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශ ප්‍රමාදයෙන් ඖෂධ තොග වාරායේ සිරවී ඇත.

විදෙස් රටවලින් ගෙන්වන ඖෂධ වරායෙන් මුදා හැරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය දෛනිකව ලබා දිය යුතු නිර්දේශ ශ්‍රී ලංකා රේගුවට ලබා නොදීම නිසා ඖෂධ තොග සිර වී ඇති බව ඖෂධ…

You cannot copy content of this page