ටුවිටර් නිකම් බෑ එලොන් මස්ක් කියයි
ට්විටර් පරිශීලකයන් සඳහා මාසික ගාස්තුවක් හඳුන්වා දීමට කටයුතු කරන බවට එලෝන් මස්ක් පවසා තිබෙනවා. මේ වන විට ට්විටර් ගිණුම් හිමියන්ගෙන් මුදල් අය නොකල ද එහි පරිශීලකයන්ට මසකට ඩොලර් 8ක් ගෙවා…
ට්විටර් පරිශීලකයන් සඳහා මාසික ගාස්තුවක් හඳුන්වා දීමට කටයුතු කරන බවට එලෝන් මස්ක් පවසා තිබෙනවා. මේ වන විට ට්විටර් ගිණුම් හිමියන්ගෙන් මුදල් අය නොකල ද එහි පරිශීලකයන්ට මසකට ඩොලර් 8ක් ගෙවා…
. ශ්‍රී ලාංකික බිරිඳ සහ පුතු යළි ජපානය වෙත නොපැමිණි බවට ජපන් ජාතික පියෙකු විසින් මෙරට පොලීසිය වෙත පැමිණිලි කර ඇත. පොලීසිය පවසන්නේ ඒ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල සංචාරක පොලීසිය වෙතට…
නව කොව්ඩ් ප්‍රභේදය ආසාදිත 34 දෙනෙකු බ්‍රිතාන්‍යයෙන් වාර්තා වී තිබේ. 28 දෙනෙකු වාර්තාවී ඇත්තේ වැඩිහිටි නිවාසයකින් ය. එරට ජාතික සෞඛ්‍ය සේවාව ප්‍රකාශ අනුව එයා ඉතා විකෘති කොවිඩ් ප්‍රභේදයක් බවයි .…
මොරොක්කෝ රාජ්‍යයේ ප්‍රබල භූ කම්පනයක්එහි ප්‍රබලත්වය සටහන් වුණේ, මැග්නිටියුඩ් ඒකක 6.8 ක් ලෙසයි. සුප්‍රකට සංචාරක කේන්ද්‍රස්ථානයක් වන මැරකේෂ් නගරයට ඊසාන දෙසින් භූ කම්පනය හටගෙන තිබුණි. අද අලුයම හටගත් භූ කම්පනයෙන්…
18 වන G-20 සමුළුව අද (09) ඉන්දියාවේ නව දිල්ලි අගනුවර දී ආරම්භ විය . රාජ්‍ය නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර G-20 සමුළුව දකුණු ආසියාතික රටක පැවැත්වෙන්නේ පළමු වරටයි. අද සහ…
ස්වාධීන රාජ්‍යක් ලෙස ක්‍රියාත්මක වුවත් ,චීනය, තායිවානය තම රටට අයත් ප්‍රාන්තයක් ලෙස සලකන බැවින් ජගත් සංවිධානය තායිවානය රටක් ලෙස පිළි නොගෙන ඇත. 1979 වසරේ දි අමෙරිකාව හා චීනය සබඳතා ඇතිකරගන්නා…
සිම්බාබ්වේ පැවති ජනාධිපතිවරණයේදීZanu-PF පක්ෂයේ හිටපු ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා හෙවත් ‘The Crocodile’ සිය දෙවන ධුර කාලය සදහා තේරී පත්ව ඇතිබව සිම්බාබ්වේ මැතිවරණ කොමිසම (ZEC) විසින් නිවේදනය කරයි . මිලියන 2.3 ජන්ද…
රාජකීය මැරීන් සහ යුධ හමුදා කමාන්ඩෝ භටයින් විසින් සිදුකළ මාස හයකට වැඩි “දැඩි” පුහුණුවකින් පසු යුක්රේන නාවික භටයින් 1,000 කට ආසන්න පිරිසක් ආපසු සිය රට බලා යාමට සූදානම් වේයි. ඔවුන්…
දුෂණ චෝදනාවකට අදාළව පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට වසර 3ක සිර දඩුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි ඉස්ලාමාබාද් අධිකරණයක් විසින් මෙම දඩුවම නියම කර ඇති බවත්…
වසර 18 ක විවාහ ජීවිතයට තිත තබමින්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ බිරිඳ සෝෆි වෙන් වීමට තීරණය කර තිබේ. දෙදෙනා විවාහ වූයේ 2005 වසරේ මොන්ත්‍රියාල් නුවරදීය. වෙන් වීමට තීරණය කළත්,…
You cannot copy content of this page