විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජපාන විදේශ ඇමති හමුවෙයි.
ජපාන විදේශ අමාත්‍ය හයිෂින් යෝෂිමාසා මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පසුගිය දා සිදුවිය. ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිතුරෙකු ලෙස ජපානය ලබාදී ඇති සහයෝගය අගය කරමින් සජිත්…
ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය රැකියා අහිමි වූවන් ලක්ෂ 12 ක ට අධිකයි _ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ
ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසන පරිදි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අහිමි වූ සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා ඇති බව ප්‍රකාශ කරයි…
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු සහ ආචාර්යවරු 70 ක් රට හැර ගිහින්.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙරට හැර යාම සීඝ්‍ර ලෙස සිදුවෙමින් පවති. මේ වන විට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සේවය කළ පළපුරුදු ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් රට හැර යාම හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු…
අද කාලගුණ අනාවැකිය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ,මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වේ. අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම්…
කොටි ඩයස්පෝරාව ජාත්‍යන්තරය තුළ ඊළාම් රාජ්‍යයක් බිහි කර අවසන් _ උදය ගම්මන්පිල
කොටි ඩයස්පෝරාව ජාත්‍යන්තරය තුළ ඊලාම් රාජයක් බිහිකොට අවසන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. එහි අග්‍රාමාත්‍යවරයා වශයෙන් ‘රුද්‍රකුමාරන්’ නැමැති නීතීඥවරයෙකු පත් කරගෙන ඇති බවත් දෙමළ ජාතික සන්ධානය ද ඔවුන්ගේ…
සර්ව පක්ෂ සමුළුවේදී විමල්ට වැරදුණු තැන.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබූ සර්වපාක්ෂික සමුළුව ඇමතිමට සුදානම් වු ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයා පළමු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස හඳුන්වා දෙමින් කතාව ආරම්භ කරන අවස්ථාවේ…
ජපාන විදේශ ඇමති ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවේ
ජපානය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා (HAYASHI Yoshimasa) මහතා අතර අද (29) නිල සාකච්ඡාව පැවැත්විය. ශ්‍රී ලංකාවේ…
පොලිය අඩු කිරීමට ගත් තීරණය හේතුවෙන් මූලික අයිතිවාසිකම් කඩ වෙලා _ ජාතික ජන බල වේගය .
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ අර්ථසාධක අරමුදල ආයෝජනය කර ඇති භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවලට ලැබෙන පොලිය සියයට නවයක් තෙක් අඩු කිරීමට ගත් තීරණය මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය…
මානව හිමිකම් කොමිසමේ සභාපති ජනාධිපතිවරයා හමුවේ.
මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් ඊයේ (28) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ඇත. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මහජන පැමිණිලි 11,000 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී…
ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් වේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික ගොඩනැංවිමට සහාය දැක්වීමට ප්‍රංශයේ කැපවීම යළි සහතික කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා අද ශ්‍රී ලංකාවට පැමිණියා. ණය ප්‍රශස්කරණ වැඩපිළිවෙළේ දී ශ්‍රී ලංකාවට ප්‍රංශයේ සහායත්දෙරට අතර ද්විපාර්ශ්වික…
