රන්ජන් රාමනායක ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ සන්නම් තානාපති ලෙස
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ සන්නාම තානාපති ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තෝර පත් කර ඇත. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ හිමිකරු වන නයන…
අස්වැසුම ගිණුම් විවෘත කරන්න දිගු පෝලිම්.
අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනිම සඳහා රාජ්‍ය බැංකු විවෘත කරන තෙක් ඊයේ රාත්‍රියේ සිටම නිදි වර්ජිතව ඇතැම් ප්‍රදේශ වල පොලිම් වල රැදි සිටනු දක්නට ඇත. අස්වැසුම බැංකු ගිණුම් ආරම්භ කිරිම සදහ…
TKS මූල්‍ය සමාගම ඈවර කිරීමට මහ බැංකුව තීරණය කරයි.
ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ඈවර කිරීමට බලාපොරොත්තු වෙන මූල්‍ය සමාගමක් පිළිබඳව එහි මුදල් තැන්පත් කරුවන් වෙත දැනුම් දීමක් සිදු කරයි. අදාළ සම්පූර්ණ නිවේදනය මෙසේය. TKS ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනය වෙත…
ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් ඉහළ යයි
ඊයේ (27) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ සුළු වශයෙන් රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබුණි. මහජන බැංකුවේ එක්සත් ජනපද…
නඩුවක අදාළ ලිපි ලේඛන සපාකෑ නීතීඥවරියක් අඩංගුවට
කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවැති ඉඩම් නඩුවකට අදාලව ලේඛනාගාරයේ තිබූ ලිපිගොණුවක ලේඛන පිටපත් දෙකක් ඉරා විනාශ කල නීතිඥවරියක් අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිස්ය සදහන් කරයි . ඊයේ (27)…
අද කාලගුණ වාර්තාව.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්,…
ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක් උරුම කරමින් පකිස්ථානය ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කරයි..
පාකිස්තානය ශ්‍රී ලංකාව අතර පැවති දෙවන ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 222 කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය. ඒ අනුව සම්පූර්ණ ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරිමට පාකිස්තාන කණ්ඩායම සමන් විය. ශ්‍රී…
වසන්ත මුදලිගේ අත්අඩංගුවට
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේහිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ මීට සුළු මොහොතකට පෙර කුරුදුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුට විරුද්ධව ඇති වරෙන්තුවක් හේතුවෙන් බොරැල්ල කනත්ත අසලදී ඔහුව අත්අඩංගුවට ගෙන…
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද මෝදි ප්‍රමුඛ රජයට විශ්වාසභංගයක්.
ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබේ . මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ මනිපූර් ප්‍රාන්තයේ ගෝත්‍රික කණ්ඩායම් අතර සිදුවන ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් සිය මතය පළකරන…
පාර්ලිමේන්තුව වහලා රනිල්ට රට බාර දෙන්න _ වජිර අබේවර්ධන.
පාර්ලිමේන්තුව වහලා රනිල්ට රට බාරදෙන්න .ඒ වියදනුත් ඒ පඩිත් රටට ඉතුරුයි. සැප්තැම්බර් මාසෙන් පස්සේ අපි ලෝකෙට ණය දෙන රටක්.පාර්ලිමේන්තුව වසා දමා තනි රනිල් වික්‍රමසිංහට රට බාර දිය යුතු බව එක්සත්…
