නයිජර් පාලනය හමුදාව අතට
නයිජර් රාජ්‍යයේ බලය අල්ලා ගත් බව එරට හමුදාව විසින් ප්‍රකාශයට පත් කොට ඇත. එරට ජනාධිපති මොහොමඩ් බාසූම් 26 වන දා ආරක්ෂක භටයින් විසින් අල්ලාගෙන පැය කිහිපයකට පසු නයිජර්හි බලය අල්ලා…
පඬු කරද ගස හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයේ දී නැවත රෝපණය කෙරේ
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කිරිමේදි දාරළුව ප්‍රදේශයේ තිබී කපා ඉවත් කල පඬු කරඳ ගස (කෲඩියා සෙලනිකා) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි මහත්මියගේ නියෝගයෙන් මත වැඩ බලන මහේස්ත්‍රාත්…
ශ්‍රි ලාංකික සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු පාර්ලිමෙන්තු මන්ත්‍රිවරිය තෙදින සංචාරයකට මෙරටට පැමිණේ
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති 35 හැවිරිදි කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයකට පැමිණ ඇත. ඕස්ට්‍රේලියාවේ පැවැති ෆෙඩරල් මැතිවරණයේදී එරට කම්කරු පක්ෂය නියෝජනය කරමින් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඇය කුඩා…
පොලිස්පතිවරයාට බලතල වැඩි කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක්
ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලතල වලින් කොටසක් පොලිස්පතිවරයාට පවරාදීමේ අති විශේෂ ගැසට් නිවේදනයක් ජූලි මස 20 වෙනි දින නිකුත් කර ඇත . එම බලතල ජූලි 24 දින සිට ක්‍රියාත්මක කිරීම…
කැළණිය විශ්ව විද්‍යාලයට නව උපකුලපතිනියක්
කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිනිය ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා මහත්මිය පත් වි ඇත . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදු කර ඇති අතර 2023 අගෝස්තු 24…
අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල කාලගුණ අනාවැකිය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ. අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම්…
වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන නායකයන් නව දෙනකුට ස්ථාන දහයක් තහනම්
කොළඹ ලිෆ්ටන් වටරවුම හා අවට ප්‍රදේශය වල අද (28) පැවැත්වෙන විරෝධතාවයන් සඳහා වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන 9 කට ස්ථාන 10 ක් තහනම් කර ඇත අද (28) උදෑසන 10.30 සිට…
රාජ්‍ය ආයතන වල සියලු ගෙවීම් අන්තර්ජාලය ඔස්සේ
රජයේ ආයතන වල සියලුම ගෙවිම් කටයුතු අන්තර්ජාලය (Online payments ) ඔස්සේ සිදුකිරීම පිළිබඳ පද්ධතිය (System) සකස් කිරීම පිළිබඳව සාකච්ඡාවක් තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේදී රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ සහභාගීත්වයෙන් පවත්වා ඇත.…
රුපියල් බිලියන 12.2 ක් ජෙරම් ප්‍රනාන්දු ගෙ ගිණුමේ හුවමාරු වි තිබේ
දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමේදී රුපියල් බිලියන 12.2 ක මුදල් හුවමාරු වීම් පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇති බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. දේවගැතිවරයාගේ බැංකු ගිණුම් 11ක්…
ඉන්දියාව සහ ඇමරිකාව චිනය ගැන අවදානයෙන්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය ජූනි මාසයේ සිදු කළ තෙදින ඇමෙරිකානු නිල සංචාරයේදී ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමග පැවති සාකච්ඡාවේදී චීනය සහ එහි නායක ෂී ජින්පින් සම්බන්ධයෙන් වැඩි කාලයක්…
