ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත තාක්ෂණයෙන් පරිපූර්ණ ප්‍රවාහන සේවයක් අති කරනවා _ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න.

කාර්යක්ෂම සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට නියමු ව්‍යාපෘතියක් ලෙස “ඊ බස් රථ ” ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කරයි. ඒ අනුව විදුලියෙන්…

ත්‍රස්තවාදියාට ජනාධිපති සමාව ලබාදුන් ආකාරයටම රණවිරුවන්ට ජනාධිපති සමාව ලබා දිය යුතුයි _පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

මහ බැංකුවට බෝම්බ ඒල්ල කර ජීවිත රැසක් නැතිකරපු එල්ටීටීඊ ත්‍රස්තවාදින්ටන් ජනාධිපති සමාව ලබා දුන් ආකාරයටම චෝදනා ලබාසිටින රණවිරුවන්ටත් ජනාධිපති සමාව දිය යුතු බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී…

හිටපු ජනාධිපතිවරුන්ට අමතරව ලබාදුන් සියලු වරප්‍රසාද අහිමි වේ.

හිටපු ජනාධිපතිවරුන්ට වරප්‍රසාද ලබා දීමේදී ඔවුන්ට හිමි විය යුතු ජනාධිපති වරප්‍රසාද පනතට අමතරව ලබා දී ඇති අතිරේක වරප්‍රසාද කපාහැරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ජනාධිපති වරප්‍රසාද පනතට අනුව හිටපු…

අරගලයේ දී රැල්ලට ආපු දේශපාලන පක්ෂ දැන් රැල්ලට ගසාගෙන ගොස් හමාරය

රැල්ලට ආ ඇතැම් දේශපාලන පක්ෂ රැල්ලත් එක්කම ගසාගෙන ගොස් ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසයි. අලුතින් පක්ෂයට පැමිණි අය පක්ෂය දමා යද්දී පොහොට්ටුව රැක ගන්න…

අගෝස්තු 4 වන දා සිට සුඛෝපභෝගී දුම්රියක් ගල්කිස්සේ සිට කන්කසන්තුරය දක්වා

අගෝස්තු මස 4 වැනිදා සිට ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා සංචාරක දුම්රියක් ආරම්භ කරන බවට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) කොළඹදී පවසන ලදී. එම දුම්රිය සිකුරාදා රාත්‍රී 10.30 ට…

ලෝකයේ ක්‍රියාකාරීම මුදල් ඒකකය වු රුපියල 2023 ජූලි වන විට ලෝකයේ දුර්වලම මුදල් එකකය බවට පත්වේ

2023 වසරේ මුල් මාස කිහිපයේ ආසියාවේ හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත්වු රුපියල මේ මාසයේදී ආසියාවේ දුර්වලම මුදල් ඒකකය බවට පත්වී ඇති බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සදහන් කරයි. එම වෙබ්…

අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික බිත්තර වෙළඳපොළට

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාම්තමක වන පරිදි බිත්තර සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කරයි. මේ වන විට ඒ සඳහා කැබිනට්…

ධාවනයෙන් ඉවත්කර තිබූ බස් රථ 175 ක් අලුත්වැඩියා කොට නැවත ධාවනයට

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 175 ක් අලුත්වැඩියා කර නැවත මගී ප්‍රවාහන සදහා එක් කිරිමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර ඇත. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සතු…

සෞඛ්‍ය පිලිබදව මහජන විශ්වාසය බිද වට්ටා පුද්ගලික රෝහල් ගොඩ දැමිමේ මෙහෙයුමක් ක්‍රියාත්මකයි._ මොහොමඩ් මුසම්මිල්

රජයේ සෞඛ්‍ය පද්ධතිය ගැන මහජන විශ්වාසය බිඳ වට්ටවා පෞද්ගලික රෝහල් ගොඩ දැමීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි. මෙය සැලසුම් සහගත ක්‍රියාවලියක් බව පවසන ඔහු…

නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්ගේ හැසිරීමට එරෙහිව වෛද්‍යවරුන් වැඩ වර්ජනයකට සුදානම්.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්ගේ ක්‍රියාකලාපයට එරෙහිව එම පළාත පුරා වෛද්‍ය වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමාන් නිල රැස්වීම් හා සාකච්ඡාවලදී වෛද්‍යවරුන්ට…

You cannot copy content of this page