නෙදර්ලන්තය ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි .
සිම්බාබ්වේහිදී දැන් පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට නෙදර්ලන්තය අද (6) සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අවසන් මහ තරගය ලබන 9 වැනිදා හරාරේහිදී පැවැත්වීමට…
ඩොලර් සංචිතය ඉහළට, ජූනි මස අවසන් වන විට ඩොලර් බිලියන 3.5 ක්
ඩොලර් සංචිත පසුගිය ජූනි මස අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර ඇත. මෙම මුදලට චීන මහජන බැංකුව ලබා දුන් විදේශ මුදල්…
සිමෙන්ති මිල රුපියල් 300 කින් අඩු කෙරේ
වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ කිලෝ 50 කින් යුතු සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300 කින් අඩු කිරීමට රජය තීරණය කල බවයි. මේ අතර ඉදිකිරීම් කර්මාන්ත…
“පර්පෙචුවල් ට්‍රෙෂරීස්” සමාගමේ තහනම තවත් මාස 6 කින් දිර්ඝ කෙරේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය රැස්වී බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු සදහා “පර්පෙචුවල් ට්‍රෙෂරීස්” සමාගමට පනවා තිබූ තහනම තවත් මාස 06කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත. මහ…
අද ( 6 ) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් අඩු වෙ.
ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල මේ වන වනවිට රුපියල් 300 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3690 කි. කිලෝ ග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩර් රුපියල් 120 කින්…
ශ්‍රී ලංකාව තුළ මෙතෙක් හමු නොවූ මිල අදික විශේෂ මත්කුඩු වර්ගයක් පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය අත්අඩංගුවට ගනී.
රි ලංකාව තුළ මෙතෙන් හමු නොවු කොකේන් හා සමාන නව මත්කුඩු විශේෂයක් මොරටුව සමන්පුර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසින් ඊයෙ (5) සොයාගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි.…
දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ කල්තැබීමේ විවාදය අද පාර්ලිමේන්තුවේ .
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළදූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ කල්තැබීමේ විවාදය අද (06) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතව ඇත. පසුගිය ජුනි මස 21 වන…
රාගල වතු නිවාස 20 ක ට ගින්නෙන් හානි
රාගල පොලිස් වසමට අයත් රාගල වත්ත මැද කොටසේ වතු නිවාස පේළියක ඊයේ (05) දහවල් ඇති වූ ගින්නකින් නිවාස 20 කට පමණ හානි සිදුව තිබේ. එම නිවාසවල ජීවත් වූ පවුල්වල සාමාජිකයින්…
ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් රුපියල් කෝටි ලක්ෂ 12ක් වැඩකරන ජනතාවට අහිමි වෙනවා.
රජයේ ණය ප්‍රතිව්‍යුහකරණ යෝජනාවෙන් රුපියල් කෝටි ලක්ෂ 12 ක මුදලක් මෙරට වැඩ කරන ජනතාවට අහිමි වන බව වෙරිටේ රිසර්ච් සමීක්ෂණ ආයතනය තොරතුරු අනාවරණය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
ජලසම්පාදන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහය
මෙරට ජල සම්පාදන ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ කටයුතු හා වැඩසටහන් වලට මෙන්ම ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ ධාරිතාව ඉහළ නංවා ගැනීමේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය දැනුම හා තාක්ෂණික සහාය ලබාදීමට ආසියානු…
