මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී සමරසිරි මහතා නිදහස්
බැදුම්කර වෙන්දේසියෙන් ලබා ගත් මුදල් කවර සමාගම් සහ අධ්‍යක්ෂවරුන් යටතේ බැහැර කර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන ලද විමර්ශනයෙන් එහි දස වැනි සැකකරු…
නාගරික විදුලි රැහැන් පද්ධතිය භූගත කිරීමේ නියමු ව්‍යාපෘතිය නුගේගොඩින් ආරම්භ වේ.
නාගරය සංවර්ධනයට හා අලංකාරය මෙන්ම විදුලි පද්ධතියේ අඛණ්ඩ සැපයිමට හැකි වන අයුරින් නාගරික විදුලි රැහැන් පද්ධතිය භූගත කිරීමේ නියමු ව්‍යාපෘතිය ලෙස නුගේගොඩ නගර මධ්‍ය විදුලි පද්ධතිය භූගත කර පද්ධතියට සම්බන්ධ…
විදේශ විනිමය උපයන ප්‍රමුඛ ක්ෂේත්‍රය සංචාරක ව්‍යාපාරය බවට පත් කරනවා _ජනාධිපති රනිල් වික්‍රමසිංහ
ඉදිරි දශකය තුළ රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රමුඛ ක්ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ…
ඉහළ ගිය රත්‍රං මිල පහලට,
ඊයේ (06) දිනයේ ඉහළ ගිය රත්‍රං මිල ගණන් යළිත් තරමක පහළ යාමක් පෙන්නුම් කරන බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළදපොළ තොරතුරු වාර්තා කරයි. ඒ අනුව අද දිනයේ කැරට් 22 රන් පවුමක…
අර්ථසාධක අරමුදලට ට්රිලියන 12 ක පමණ පාඩුවක් සිදුවන බව ප්‍රකාශ කිරීම මහ බැංකු අධිපතිවරයා ප්‍රතික්ෂේප කරයි.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවලිය හරහා 2038 වසර වනවිට සේවක අර්ථසාධක අරමුදලට ට්රිලියන 12ක පමණ පාඩුවක් වන බවට සිදුකරන ප්‍රකාශයක් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රතික්ෂේප කරයි. එම ගණනය කිරීම…
“සේවා නියුක්ති පනත” පනත් කෙටුම්පත ජාතික කම්කරු උපදේශන සභාවට ඉදිරිපත් කරයි.
විවිධ කතා බහට ලක්වෙමින් තිබූ නව සේවා නියුක්ති පනත ඊයේ කම්කරු හා විදේශ සේවා අමාත්‍යාංශය ජාතික කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කර ඇත.මෙසේ ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත සංශෝධනය සකස් කිරීමට…
අද කාලගුණය සාමාන්‍ය පරිදි යහපත් තත්ත්වයක පවතී.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වයඹ පළාවත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව…
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා අයදුම් පත් කැදවීම හෙටින් අවසන්
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවී ඊයේ අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඊයේ (06) මධ්‍යම රාත්‍රී 12.00න් පසු එම කාලය අවසන් වන බව විභාග කොමසාරිස්…
නව ගුවන් හමුදාපති ජනාධිපතිවරයා හමු වෙයි.
නව ගුවන් හමුදාපතිවරයා ලෙස වැඩ බාරගත් එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා . එයාර්…
සන්නිවේදන කුළුණක් කඩා වැටීමෙන් තැපැල් කාර්යාලයකට හානි.
ඊයේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් කන්තලේ ප්‍රදේශය හරහා හැමූ සැඩ සුළගක් පෞද්ගලික දුරකථන සමාගමකට අයත් සන්නිවේදන කුළුණක් කඩා වැටී ඇත. ඒම කුළුණ අසල තිබු තැපැල් කාර්‍යාලය මතට පතිත වි හානි…
