කංසා වගා කිරීමේ ව්‍යාපෘතියට ආයෝජකයින් 11 දෙනෙක් සූදානමින්.
අපනයනය සඳහා කංසා වගාකිරීමේ නියමු ව්‍යාපෘතියට ආයෝජනය කිරීම සඳහා දැනටමත් ආයෝජකයින් 11 දෙනෙකු ඉදිරිපත් වී සිටින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය මේ…
පාර්ලිමේන්තු විවාදය 7.30 ට අවසන් කිරීම පිළිබඳව විපක්ෂයේ දැඩි විරෝධය.
ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ විවාදය රාත්‍රී 7.30ට අවසන් කිරීමට කථානායක ගනු ලැබූ තීරණය පිළිබඳව විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) දැඩ් දෝෂ දර්ශනයට ලක් කර ඇත. රීති ප්‍රශ්නයක් මතුකරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක…
අද දිවයින පුරා තද වැසි.
නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ තද සුළං තත්ත්වය තවදුටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (05 දා) පැවසීය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම…
අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළියේ පාසල් අද සහ හෙට වසා දැමේ.
නුවරඑළිය කලාපයට අයත් සියලු පාසැල් අද සහ හෙට ( 6,7 ) වසා දැමේ.. නූවරඒලිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් අද සහ හෙට දිනයන්හි නුවරඑළිය කලාපයට අයත් සියලු පාසැල් වසා…
ජනාධිපතිවරයා එකතු වෙන්න ආරාධනා කරත් හොරුන් සමග එකතු වෙන්න සමගි ජන බලවේගය ට බැහැ .
විපක්ෂයට ආණ්ඩුව සමඟ එක්වන ලෙස ජනාධිපතිවරයා පැවසුවද හොරුන් සමඟ එකතු වන්න සමඟි ජන බලවේගයට නොහැකි බව සමගි ජන බලවෙගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. අරගල කළේ හොරු…
නිශ්චිත කාලයකදී නඩු අවසන් කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන බව සාගර කාරියවසම් මහතා පවසයි.
සියලුම අධිකරණවල නිශ්චිත කාලයකට නඩු අවසන් කිරීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන බවට පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. ඇතැම් නඩු…
යාපනය මණිපායි ප්‍රදේශයේ ඉඩමක තිබී ටී 56 ගිනි අවි හමුවේ .
යාපනය මාණිපායි ප්‍රදේශයේ වැසියෙකු විසින් සිය ඉඩම ඒලි පෙහෙලි කරමින් සිටියදී වලදමා තිබූ ටී.56 ගිනි අවි සහ පතුරම් තොගයක් හමු වි ඇතැයි මාණිපායි පොලීසිය සදහන් කරයි. මෙම ඉඩමේ හිමිකරු ඉදිකිරීමක්…
සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය නැවත සක්‍රීය කිරීමට අදාළ යෝජනාව කැබිනට් අනුමැතිය.
ජපාන රජය අනුග්‍රහය දක්වනු ලබන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) නැවත සක්‍රීය කිරීමට අදාළ යෝජනාව ජනාධිපතිවරයා විසින් ඊයේ (ජූලි 4) පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. ඒ සඳහා අවශ්‍ය…
මහනුවර ඇසළ මංගල්‍ය පෙරහැර අගෝස්තු මස 17 දා සිට 31 වන දින දක්වා.
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන දින නිල අද වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස 17 වන දා සිට අගෝස්තු 31 වනදා දක්වා පවත්වනු ලබන අතර…
රාජාංගනයේ සද්ධාරතන හිමි ජූලි 12 දක්වා යලි රක්ෂිත බන්ධනාගත කරයි.
ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රාජාංගණයේ සද්ධාරතන හිමි ජූලි 12වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද නියෝග කළේය .
