අද කාලගුණ නිවේදනය

සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත්…

පලාත් පාලන ආයතන නැවත කැදවීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්

පලාත් පාලන ආයතන නැවත කැඳවීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් ඉදිරිපත් කර ඇත. 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතට සංශෝධනයක් ලෙස,පළාත් පාලන කාල කාලසීමාව…

මහ බැංකු අධිපතිවරයා ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරය ප්‍රකාශයට පත් කරයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවෙදි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව අදහස් ප්‍රකාශ කරන ලදි… එහි දී…

රන්සිළුගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

හොංකොං හි පැවති ආසියානු පැසිපික් සවි එසවීමේ තරඟාවලියේ දී රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක සමත්වී තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 322ක බරක් උසුලමින් නව දකුණු ආසියානු වාර්තාවක් ද…

ජූලි 01 වැනිදා පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් මන්ත්‍රීවරුන්ට ලිපියකින් දැනුම්දෙයි

ජූලි මස 01 වැනිදා පෙ.ව. 9.30 පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් පාර්ලිමේන්තුවේ සියලු ගරු මන්ත්‍රීවරුන් වෙත පෙරේදා (27) ලිපියකින් දැනුවත් කොට තිබේ. කථානායක මහින්ද යාපා…

දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

දේශීය ණය ප්‍රතිව්‍යූහගතකිරීම සදහා ඉදිරිපත් කල යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. ඒ අනුව, මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව වෙත යොමුකර ඉදිරි සෙනසුරාදා දින පැවැත්වීමට නියමිත විශේෂ පාර්ලිමේන්තු රැස්වීමේ…

ලොව විශාලතම මගී නෞකාවේ ඉදිකිරීම් අවසන් – අත්හදා බැලීම් ඔක්තෝම්බර් මාසයේදී

ෆින්ලන්තය නිෂ්පාදනය කරන ලොව විශාලතම මගී නෞකාව බවට පත් වීමට නියමිත යාත්‍රාවේ ඉදිකිරීම් කටයුතු අවසන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එය මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී පළමු අත්හදා බැලීම් සඳහා විවෘත…

අයිස්ලන්තය යළිත් ලොව වඩාත්ම සාමකාමී රට බවට පත්වෙයි

2023 ගෝලීය සාම දර්ශකයට අනුව අයිස්ලන්තය අඛණ්ඩව 15 වන වරටත් ලෝකයේ වඩාත්ම සාමකාමී රට ලෙස ශ්‍රේණිගත කර තිබෙනවා. ඩෙන්මාර්කය, අයර්ලන්තය, නවසීලන්තය සහ ඔස්ට්‍රියාව පෙරමුණේ එම ශ්‍රේණිගත කිරීම් සඳහා ඇතුලත් වී…

භූමිකම්පා නිසා තුර්කියට අමෙරිකානු ඩොලර් බිලියන 100ක හානියක්

මෙම වසර තුළ දී තුර්කියට බලපෑ භූමිකම්පා හේතුවෙන් එරටට අමෙරිකානු ඩොලර් බිලියන 100ක පමණ හානියක් සිදුව ඇති බව වාර්තා වනවා. තුර්කියේ පරිසර අමාත්‍ය Mehmet Özhaseki, පවසන්නේ එම භූමිකම්පා තත්ත්වයන් හේතුවෙන්…

තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය ගැන තීරණයක්

2022 වසරේ මාර්තු 31 වන දා සිට මෙම වසරේ ජූනි 30 වන දා දක්වා කාලය තුල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සෑම තාවකාලික රියදුරු බලපත්‍රයකම වලංගු කාලය දීර්ඝ…

You cannot copy content of this page