කොස්ලන්ද නාය යාමේ අවදානමක්. පවුල් 244 ඉවත් කරයි
පවතින අයහපත් කාලගුණ තත්ත්වය සහ අධික වර්ෂාපතනය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය කොට්ථාශයේ කොස්ලන්ද මීරියබැද්ද පැරණි නායගිය ස්ථානය ආසන්න ප්‍රදේශයේ පවුල් 244 ක් වහාම ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත් කරිමට කටයුතු…
ජනපති රනිල් වික්‍රමසිංහ අද චීනයට….
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා අද රාත්‍රියේ චීනය බලා පිටත්ව යාමට සුදානම්ව සිටි. චින රජය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. ජනාධිපතිවරයා සිය…
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද
මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) උදෑසන පැවැත්වේ. අපේක්ෂකයන් 337,956 දෙනෙකු පෙනී සිටීමට නියමිත 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මධ්‍යස්ථාන 2888 ක දී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.…
හිටපු නියෝජ්‍ය කථානායකවරයාගේ නිවසින් ගිනිඅවි සහ අත් බෝම්බ සොයා ගැනේ.
හිටපු නියෝජ්‍ය කථානායකවරයාගේ නිවසින් ගිනිඅවි සහ අත් බෝම්බ සොයා ගැනේ.
දූෂණ විරෝධී පනත් කෙටුම්පතට අදාළ සංශෝධන ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කරයි.
අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි දූෂණ විරෝධී පනත් කෙටුම්පතට අදාල සංශෝධන ඇතුලත් ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. පාර්ලිමේන්තුවේ දී පසුගියදා සම්මත කෙරුණු…
විදේශ රටවල් 5 ක විදේශිකයන්ට විසා නොමැතිව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර.
චීනය, රුසියාව, ඉන්දියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාව යන රටවල් 5 ක සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් වීසා ගාස්තු අය නොකිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය ඉහළ නැංවීමේ සහ සංචාරක පැමිණීම…
මාතර ට බලපෑ අයහපත් කාලගුණික තත්වය ක්‍රමයෙන් පහව යයි .
අයහපත් කාලගුණික තත්ත්වය සමඟ නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් මාතර දිස්ත්‍රික්කයට බලපා තිබූ ගංවතුර තත්ත්වය මේ වන විට ක්‍රමයෙන් පහව යමින් පවතින බව සඳහන් කරයි . ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි…
පොලිස්පතිට සති තුනක සේවා දිගුවක්.
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට අද (13) සිට සති 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි , මෙලෙස පොලිස්පති සී…
මාතර දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය ශිෂ්‍යත්ව විභාගයට බාධාවක් නොවේ _ විභාග කොමසාරිස් ජනරාල්
මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 15 වන දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගයට බාධාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි . දරුවන් විභාග මධ්‍යස්ථානවලට කැඳවීම සඳහා ආපදා…
නායයාමට ලක්වූ අධිවේගී මාර්ගයේ වම් කොටස විවෘත කරයි
අයහපත් කාලගුණය හේතුවෙන් නායයාමට ලක්වු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්නදූව අතර කොටසේ වම් පස මංතීරු පමණක් අද සවස 06.00 සිට යළි විවෘත කර ඇත. මාර්ගය පිරිසිදු කිරීමෙන් අනතුරුව ජාතික…
