වරද පිළිගත් ඥාණසාර හිමි ලක්ෂ 3 ක දඩ මුදල ගෙවයි

පූජ්‍ය වටරැක විජිත හිමියන් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකට බලහත්කාරයෙන් කඩා පැන බලපෑමේ කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි අධිකරණය විසින් වරදකරු කර තිබේ. උන්වහන්සේ වරද පිලිගැනීමත් සමග රුපියල්…

CIDය තුල හරක් කටා නිලධාරියෙකුගේ පිස්තෝලය පැහැරගන්න උත්සාහ කරයි .

සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන නදුන් චින්තක හෙවත් හරක් කතා මේ වන විට රහස් පොලිස් භාරයේ රැඳවුම් නියෝග මත රදවා සිටි. ඔහු රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ…

ක්‍රමයෙන් වර්ධනය කරා යන ආර්ථිකය මැතිවරණ පැවැත්වීමෙන් කඩාකප්පල් විය හැක._හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි.

එසේ අතර මග නැවතුනාහොත් ශ්‍රී ලංකාව නැවත දරුණු ආර්ථික කඬාවැටීමකට ලක්වනු ඇතැයි ඒ මහතා අනතුරු හඟවා ඇත. ආයෝජන බැංකුකරුවන්ගේ සමුළුවක් අමතමින් ඔහු පසුගියදා මෙම අදහස් පළකර ඇත.ඔහු වැඩිදුරටත් සදහන් කලේ…

නොරොච්චෝලේ චොර වෙන හැඩයි

මෙරට ජාතික විදුලි අවශ්‍යතාවයෙන් සියයට හතළිහකට අධික ප්‍රමාණයක් සපයන නොරොච්චෝල ගල්අඟුරු විදුලි බලාගාරය ක‍්‍රියාත්මක කිරීමට ඉංජිනේරුවන්ගේ හිඟතාවයක් මතුව තිබේ. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් තුන්වන ජනන යන්ත්‍රය මේ වන විට ක්‍රියා…

උසස්වී ඉල්ලා දුම්රිය වර්ජනයක

දුම්රිය සේවකයන් විසින් ගෙන යනු ලබන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ධාවනය අඩාල වී ඇත. කොළඹ පිහිටි දුම්රිය අංගනවල දුම්රිය සේවකයන් විසින් මෙම වැඩ වර්ජනය ආරම්භ කිරිම හේතුවෙන් මේ වන…

දිලිත් ජයවීරට මවුබිම ජනතා පක්ෂයේ නායකත්වය

රකට ව්‍යාපාරිකයෙක් වන දෙරණ මාධ්‍ය ජාලයේ අදිපති දිලිත් ජයවීර මහතාට මව්බිම ජනතා පක්ෂයේ නායකත්වය හිමිවී ඇත. එම පක්ෂයේ නායකයා වශයෙන් කටයුතු කලේ හිටපු ආණ්ඩුකාර වරයෙක් සහ අමාත්‍යවරයෙක් ලෙස සිටි හේමකුමාර…

IMF දෙවන වාරිකය ඩොලර් මිලියන 330 යි.

IMF ණය වැඩසටහන යටතේ එහි දෙවැනි සාකච්ඡා වටය ලබන 14 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත . මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය…

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 හෙලිදරව්ව විමර්ශණයට ජනපතිගෙන් විශේෂ කමිටු.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පවතින සියලු තොරතුරු පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් සිදු කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ තීරණය කරයි චැනල් 4 නාලිකාව විසින් පසුගියදා විකාශය කරන ලද ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන මගින් හෙළිදරව් කරන…

නැගෙනහිර පාලාතට ඊසාන දෙසින් පිහිටි මුහුදේ භූ කම්පනයක්.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පලාත් මඩකලපුවට ඊසානදිගින් කිලෝමීටර් 310 ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ භූකම්පනයක් හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සදහන් කරයි . අද අලුයම 1.29…

තවත් නව කැබිනට් ඇමතිධූර 4 ක් ? .විපක්ෂයේ කෙනෙකුත් ඒ අතර.

කැබිනට් සංශෝධනයක් මේ මාසය තුළ සිදුවනු ඇති බවට දේශපාලන කවයන්හි තොරතුරු පැතිරෙමින් පවති. සිදුවනු ඇතැයි කියන කැබිනට් සංශෝධනයේදී අමාත්‍ය ධුර හතරක් පිහිටවනු ඇති බවත් හිටපු අමාත්‍යවරුන් තිදෙනකුට හා දැනට ස්වාධීනව…

You cannot copy content of this page