සුරේෂ් සලේ CID අත්අඩංගුවට ගත්තේ සැබවින්ම පාස්කු විමර්ශනයටද? – ඒකාබද්ධ සිවිල් එකමුතුවේ කැඳවුම්කරු තුසිත පෙරේරා
සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සැබවින්ම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ විමර්ශන සඳහාද, එසේ නොමැති නම් ඩයස්පෝරාවේ අවශ්‍යතා මතද යන්න පිළිබඳ සැකයක් පවතින බව ඒකාබද්ධ…
