ඩෙංගු රෝගීන් වැඩිවීම සීඝ්‍රයෙන් ඉහළට…
මෙරටින් වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර මේ වන විට එය 50,000 සීමාවට ආසන්න වෙමින් පවති. ජනවාරි මාසයේ සිට අද දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් වාර්තා වීමදිනෙන් දින…
මෙරටින් වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර මේ වන විට එය 50,000 සීමාවට ආසන්න වෙමින් පවති. ජනවාරි මාසයේ සිට අද දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් වාර්තා වීමදිනෙන් දින…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රෝහල් ගත කර සිටින හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ, මුඛයෙන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර සිටියද, ඔහු මේ වන විට වෙනත් වෛද්‍ය ක්‍රම…
ආයෝජන ප්‍රවර්ධනය කිරීමට සහ දිගුකාලීන හවුල්කාරිත්වයන් වර්ධනය කිරීමට ශ්‍රී ලංකා – තායිලන්ත ව්‍යාපාරික කවුන්සිලයේ 25 වන සංවත්සර පසුගියදා අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පවත්වන ලදී. පසුගිය වසර 25 ක් පුරා…
ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළ බැස තිබුණත්, එම සහනය මේ මොහොතේ මෙරට ජනතාවට ලබා දීමට නොහැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි… අග්‍රාමාත්‍යතුමනි මේ බව සඳහන්කළේ ඊයේ මහනුවරදී මල්වතු අස්ගිරි…
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලය වෙත නිකුත් කර ඇත. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල පරීක්ෂා කරගත…
ශ්‍රී ලංකාවෙන් සිදු කෙරෙන ආනයන සම්බන්ධ විදේශ මුදල් ගෙවීම් වඩාත් කාර්යක්ෂමව අධීක්ෂණය කිරීම සඳහා රජය නව නියාමන හඳුන්වා දි ඇත. ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය…
මාලිමාවට අගලවත්ත ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට සහයෝගය ලබාදුන් ස්වාධීන කණ්ඩායමේ ඉන්දික ජයලත් උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව සදහන් කරයි… අගලවත්ත ප්‍රදේශය සංවර්ධන කිරීමේ අරමුණින් දේශපාලන භේදයකින් තොරව අගලවත්ත…
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇතිකර ගත් සටන් විරාම ගිවිසුමෙන් පසුව දෙරට අතර මූලික සාකච්ඡා අද (19) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක් හි පැවැත්වීමට සැලසුම් කර ඇත. අමෙරිකාව සහ ඉරානය අතර අත්සන්…
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 9ක මිල පහළ දැමිමට ලංකා සතොස ආයතනය අද (18) කටයුතු කර ඇත. ඒ අනුව පොන්නි සම්බා, රතු කැකුළු සම්බා, දේශීය සම්බා, දේශීය සුදු නාඩු, සුදු කැකුළු, සුදු…
වර්ෂ 2019 අප්‍රේල් 21 වැනි දින සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ විමර්ශන ආයතන සතුව ප්‍රමාණවත් විශේෂඥ දැනුමක් නොතිබූ බැවින් එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ…
You cannot copy content of this page