Month: July 2023

අරගලයට සම්බන්ධ වූවන්ගේ ගිණුම් වල ඩොලර්

අරගලයට නායකත්වය ලබාදුන් පුද්ගලයන් රැසකගේ බැංකු ගිණුම් වලට විදේශයන්ගෙන් මුදල් ලැබී තිබේ දැයි මේ වන විට ආරක්ෂක අංශ විමර්ශනය කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ…

බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් දේදෙනෙකු මරුට

අද අළුයම වන්දනා පිරිසක් ගමන් ගත් බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙකට ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇත. අබන්පොළ ප්‍රදේශයේ සිදු වූ මෙම අනතුරින් 29 දෙනකු තුවාල ලබා රෝහල්…

ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයෙන් ජය

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පැවති අවසන් මහා තරගයෙන් ලකුණු 128ක විශිෂ්ට ජයග්‍රහණයක් ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තය පරදා ලබා ගැනීමට සමත් විය. තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 234ක ඉලක්කය…

රුවන් විජේවර්ධන , ශ්‍රී ලංකාවට ජර්මනියෙන් වෘත්තීය පුහුණු පාසැලක් ආරම්භ කිරීමට කටයුතු කරයි.

ශ්‍රී ලංකාව හා ජර්මනිය එක්ව වෘත්තීය පුහුණු පාසලක් ලංකාවේ පිහිටුවීමට දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවෙි ජර්මන් තානාපති කාර්යාලයේ නිලධාරීන් අතර එකඟතාවයක් ඇතිව කර ගනි.…

රෝහල් තුල අක්‍රිය වී ඇති යන්ත්‍ර අලුත්වැඩියාවට රුපියල් බිලියන 4 ක්.

ජාතික රෝහල් ඇතුළු රෝහල් රැසක අක්‍රීය වී ඇති ස්කෑන් යන්ත්‍ර සහ පරීක්ෂණ උපකරන අලුත්වැඩියාව හෙට සිට ආරම්භ කිරිමට කටයුතු කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි. ඒ සඳහා රුපියල්…

සංචාරක ආදායම සියයට 45.1 වර්ධනයක්

මෙම වසරේ ජුනි මස අවසන් වන විට මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 986.2 ක මුදලක් උපයා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දී තිබේ. එය පසුගිය…

කර්මාන්ත කරුවන්ට සහනයක් කරමින් ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු පහළට

පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ අවම ගාස්තු රුපියල් 15,000 දක්වා අඩු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබෙනවා. එහි සභාපති සුපුන් පතිරගේ මහතා සඳහන් කළේ, කලින් පැවති රුපියල් 50,000…

රනිල් වික්‍රමසිංහ සමග සමගි ජන බල වේගයෙ කණ්ඩායමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකඟතාවයකින් සිටින සමගි ජන බලවේගයෙන් ඉක්මනින්ම ඉවත් කිරීමට පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරනු ඇති බව පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි .…

සංශෝදිත නව කම්කරු නිතිය මගින් වෘත්තීය සමිතියක් ආරම්භ කිරීමට අවම සාමාජික සංඛ්‍යාව 100 ක් දක්වා වඩි කෙරේ..

සංශෝධිත නව කම්කරු නීතිය මගින් වෘත්තීය සමිතියක් පිහිටුවීමට අවශ්‍ය අවම සාමාජික සංඛ්‍යාව 100 දක්වා ඉහළ දමා ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය. වෘත්තීය සමිතියක් පිහිටුවීම සඳහා දැනට…

පොලි අඩු කිරිමේ වැඩී වාසි තැරැව්කරුවන්ට _ සුනිල් හදුන්හෙත්ති

රජය විසින් පොලී අනුපාත අඩු කිරීමේ වැඩි වාසි සැලසී ඇත්තේ තැරැව්කරුවන්ට හා විදේශ සමාගම් වලට බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. ඔහු වැඩි දුරටත්…

You cannot copy content of this page